මම ගෙස්ට් කෙනෙක් විදිහට සෑහෙන කාලයක් හිටියා මචන්. දැන් උනත් බලපන් ගෙස්ට්ලා කීයක් ඔන්ලයින් ඉන්නවද කියල. මම ත්රෙඩ් දාන්නමයි reg උනේ.
"මේ කාගෙ ෆේක් එකද" කියල අහපු එකට තමයි මම, මේ "මගේ, ෆේක් එක" කියල දැම්මෙ.
ත්රෙඩ් එකේ ටොපික් එක ගනන් ගන්න එපා බන්, උඹ ගැන අබමල් රේනුවකවත් අව්ලක් නෑ :yes::yes: