මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

banned-T55

Member
Oct 31, 2015
47
3
0
ඒක දැක්කේ මේකේ ඉන්නවා බං චීත්ත වගේ සෙට් එකක් පොඩ්ඩ බැරි වෙද්දි ලොක්කට රිපෝර්ට් කරන. ලොවෙත් ත්‍රෙඩ් එක දාන එකත් නෙමෙයි ත්‍රෙඩ් එකේ සම්බන්ධ එකත් නෙමෙයි වෙන අහක ඉඳන් සෙට් එකක් ඉන්නවා රිපෝර්ට් කරන. මම අර දවසක් ලොක්කා මට වෝනින් එවපු පරණ PM එකක් ස්ක්‍රීන් ශොට් දාලා මේකේ ඒකත් රිපෝර්ට් කරපු අපතයෝ හිටියනේ. ආයේ වෝන් කලා ලොක්කා ඒකට.
:rolleyes::rolleyes:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    උඹ කෙලින්ම කුණුහරුපෙන් නේ බං ආමන්ත්‍රණය කරලා තියෙන්නේ චී.. ලැජ්ජයි සහෝ..

    nae oita kalin me innawada kiyala ehewwa eka dala nae harida :rofl: ita passe uta kiyanna ona eka kiyala katha kara P*nnaya gala balapan 2sec yanna kalin reply awa :lol: hariyata uta ena name eken amthanna ona :rofl:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අපි කැපෙනවා බන්..දැන් රෑ උනා..

    සගියා....
    ඕක කූරියා ගැහුවාම වලට පස් ටික දාපන් කොල්ලො හරියට පිළිවෙලට ඈ

    එල ..පරිස්සමෙන් පලයන් ..!!
    මු තව ටිකකින් සෙත්තපෝච්චි වෙනවා ..!!
    ගානට අවසන්කටයුතු ටික කරලා දානවා ..!!
    මොකා උනත් එකට මලක් ගහපු එකෙක් නේ
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මචන්, උබට කියන්න බන්.. දැන් නම් පහන් දොරේ බන්.. කැවැකි ටොපි බොතලයක්..

    හොද බඩු ඔව්ව :yes::yes:
    පොමලින් චුට්ටක් වත් දාල නෑ .එකයි ඔය ගානට වදින්නේ
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    ඒක දැක්කේ මේකේ ඉන්නවා බං චීත්ත වගේ සෙට් එකක් පොඩ්ඩ බැරි වෙද්දි ලොක්කට රිපෝර්ට් කරන. ලොවෙත් ත්‍රෙඩ් එක දාන එකත් නෙමෙයි ත්‍රෙඩ් එකේ සම්බන්ධ එකත් නෙමෙයි වෙන අහක ඉඳන් සෙට් එකක් ඉන්නවා රිපෝර්ට් කරන. මම අර දවසක් ලොක්කා මට වෝනින් එවපු පරණ PM එකක් ස්ක්‍රීන් ශොට් දාලා මේකේ ඒකත් රිපෝර්ට් කරපු අපතයෝ හිටියනේ. ආයේ වෝන් කලා ලොක්කා ඒකට.
    එතකොට අව්ල මහතැනගෙ නෙවෙයි ද​? රිපෝට් කරනව කියල එකකුත් තියෙනවද​?:baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එතකොට අව්ල මහතැනගෙ නෙවෙයි ද​? රිපෝට් කරනව කියල එකකුත් තියෙනවද​?:baffled::baffled:

    යකෝ ලොක්කට ඔව්වා ඔක්කොම බල බල ඉන්න වෙලාවක් නෑ. උඹේ අර ෆේක් කතාව එක්ක ඒ පෝස්ට් එක රිපෝර්ට් කරන්න පුලුවන්. හැම එකෙක්ගෙම පෝස්ට් එකේ රෙප් දෙන බට්න් එකට එහා පැත්තේ තියෙන්නේ රිපෝර්ට් බට්න් එක.
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    යකෝ ලොක්කට ඔව්වා ඔක්කොම බල බල ඉන්න වෙලාවක් නෑ. උඹේ අර ෆේක් කතාව එක්ක ඒ පෝස්ට් එක රිපෝර්ට් කරන්න පුලුවන්. හැම එකෙක්ගෙම පෝස්ට් එකේ රෙප් දෙන බට්න් එකට එහා පැත්තේ තියෙන්නේ රිපෝර්ට් බට්න් එක.
    මන් දැනන් හිටියෙ නෑ බන් ඔය බහුබූත​.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මන් දැනන් හිටියෙ නෑ බන් ඔය බහුබූත​.

    ඉතින් බං උඹේ ඔය උඹ ෆේක් කියා ගනන් පෝස්ට් එක රිපෝර්ට් කලාම මොඩෙක් උනත් දැක්කම රිපෝර්ට් පෝස්ට් එක ඒකේ උඹම එහෙම කියලා තියෙද්දි බෑන් වෙනවා නිකන්ම.
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    ඉතින් බං උඹේ ඔය උඹ ෆේක් කියා ගනන් පෝස්ට් එක රිපෝර්ට් කලාම මොඩෙක් උනත් දැක්කම රිපෝර්ට් පෝස්ට් එක ඒකේ උඹම එහෙම කියලා තියෙද්දි බෑන් වෙනවා නිකන්ම.
    දැන් ඉතින් මක්කෙයි කොරන්නෙ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුති
    මට බැනපු අයටත් ස්තුති

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුති

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන , අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන්ම් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අ පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මෙ දවස දක්කවා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුති !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුති :P
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    සොහොන;19213250 said:

    තෝ පල වේශි. ගෝනෙක් මරාගෙන කාපිය​ :oo:
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    දැන්වත් මේකේ ඉදහන් හොදින් මාන්නේ පොඩ්ඩක් අඩු කරගෙන මිනිහෙක් වගේ පොලවේ පය ගහල ..!! :yes::yes:
    උයානෙ මත කුනු වචන කීල බැන්නෙ