මම මොකටද බන් දැකලවත් නැති අයට වැඳ වැඳ යන්නෙ.මචං ඇඩ්මින්ට මේල් එකක් දාලා තමන්ගේ අතේ වැරැද්දක් නෑ කියන එක පොන්න කමක් නෙවෙයිනේ. මොකද GTRZ කියන්නේ මේ සයිට් එකේ නිර්මාතෘ වගේම මේ දක්වා සාර්ථකව පවත්වාගෙන ආපු නියමුවා. ඉතිං අපිට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න හොදනම්, අපිට වෙන වැරැද්දකදි GTRZ ව ඒ පිලිබද දැනුවත් කිරීම කොහොමද පහත් ක්‍රියාවක් වෙන්නේ. අනික ඒකෙන් කොහොමද තමන්ගේ තත්වේ පහත් වෙන්නේ.
සොහොන;19212596 said:වෙජින් බුවා බැක් ඊයේ පෙරේදා තංගල්ලේ හිරේට යන පාර ඇහැව්වේ
සොහොන;19212450 said:පුතාගේ වයස මචෝ මට
Date of Birth
February 2, 1994 (21)
Join Date
12-27-2012
Total Posts
2,339
මම මොකටද බන් දැකලවත් නැති අයට වැඳ වැඳ යන්නෙ.
මට කියල ආත්ම ගවුරවයක් තියෙනව.
උන්ට හොඳයි නම් මටත් හොඳයි
මම බෙනා;19212627 said:වැඩිමහල් මිනිස්සුන්ට කතා කරන්ඩ ඉගෙන ගනින්..මචෝඅ නෙමේ මාමා..යකෝඅ පුතාගෙ වයසෙලු..මූ මචෝලු..සමාව ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාපන්..
මම බෙනා;19212627 said:වැඩිමහල් මිනිස්සුන්ට කතා කරන්ඩ ඉගෙන ගනින්..මචෝඅ නෙමේ මාමා..යකෝඅ පුතාගෙ වයසෙලු..මූ මචෝලු..සමාව ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාපන්..

උබ දැකලවත් නැති කෙනා කිව්වේ GTZ ටද ?
දැක්කෙත් දැං.......ඇයි උබ දන්නෙ නැද්ද මේකේ බෑන් නොවී ඉන්න නම් ridila,රත්තරං,dathkibula වගේ මේම්බර්ලගේ ඇට ලෙවකන්න ඕන කියල ?මේකෙ ඉන්න අයිතිකාරයෝ උන් උන්ට කියල පූක්ෂණය කරගනින් එතකොට උබට කොටු 11 දීල මොඩරේටර් කෙනෙක් කරයි
![]()



දැක්කෙත් දැං.......
මේ මොන හුයන්නෙක් ද යකෝ මේහ්!![]()
ඕව ගනන් ගන්න එපා බන් අයියෙ.දැක්කෙත් දැං.......
මේ මොන හුයන්නෙක් ද යකෝ මේහ්!![]()
නෑ අයියෙ මං කියන්නේ මම මේකේ අයිතිකාරය ද?අහක ඉන්න ඔයාවත් අල්ලලා නේද


සොහොන;19212639 said:මාමා කියන්නේ නැ බන් අන්කල් ඇන්ටි කියන්න තමා කට පුරුදු වෙලා තියෙන්නේ
අන්කල් කියන්න මොකක්ද වාගේ![]()
ඔය ලිස්ට් එකේ තව ඉන්නවා බං.
මේකට අද ඊයේ ආපු එකෙක් කොච්චර හොඳ වුනත් අරුන්ගේ පුකවල් ඉම්බේ නැත්තම් ඌ ඉවරයි.
ඒ අතින් අර Crazybuddyකියන එකා නම් මැදමාවතේ පොරක්.ඌ විතරයි මම දැක්ක සාධාරණ චරිතය.මේකේ වාහන ගැන නූල් දාපු ප්‍රසිද්ධ සහෝදරයෙක් හිටියා.අන්තිමට ඌට කිරිය එපාම කලා.
මේකේ ඉන්න මුත්තලා විතරයි හැමදේම දන්නේ..
අපිත් ඒවාට එහෙයි කියාගෙන ඉන්න ඕන.නැත්තම් බෑන්...
