මම 2007 ඉන්නෙ මේකේ නමුත් මේක අලුතෙන් හදපු එකක්.. ..මම දන්නවා විශ්වාසය කියන එක වැදගත් මෙවැනි ගනුදෙනුවනදි දෙපැත්තටම...මම ලොකු බිස්නස් කරන කෙනෙක් නෙමෙයි...ගන්න කැමති කට්ටියට පමනක් අමතන්න...ඒ අයට අවශ්‍ය විශ්වාසය තැබිය හැකි මාර්ගයකින් මෙම ගනුදෙනුව සම්පුර්ණ කිරිමට වග බලා ගන්නම්