මම ඊලග මාසයේ ඩුබායි ඉදන් එනවා මොනවාහරි ඕන අය ඉන්නවා නම් මැසෙජ් දාන්න ලැප්ටොප් ඇපල් Phone SSD ...ඉඩ කඩ සිමිතයි

puluwan aran enawa widaym wadi nemata baduwak one, ubata genna bane?![]()

පෙන්න නැතුව එන්න පුළුවන් යක්කුන්ට
ගන්න ඕන මොකක්ද කියලා දාන්න බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා10000ka advance ekak kalin daanna oned?
ube nama thama owlගන්න ඕන මොකක්ද කියලා දාන්න බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා
අල්මාරයි ලබන් තමයි හොදමLaban ekak genawada
------ Post added on Mar 31, 2024 at 6:28 PMමගේ නම අවුල් නම් මෙ වගේ නම් වලට රටෙත් ඉන්න බැහැ නන්ද සේන නාමල් පර්සි බැසිල් කෙහෙලියube nama thama owl
මම ඊලග මාසයේ ඩුබායි ඉදන් එනවා මොනවාහරි ඕන අය ඉන්නවා නම් මැසෙජ් දාන්න ලැප්ටොප් ඇපල් Phone SSD ...ඉඩ කඩ සිමිතයි