BOC කාඩ් එක නැති උනොත් බලහන්කෝ. JP කෙනෙක්ගෙන් ලියුමක් ගේන්න කියනවා. එතකන් කිසිම දෙයක් කරන්නේ නෑ උන්. පොත දීල විතරයි සල්ලි ගන්න පුලුවන්.කොහේ හරි දුර ගමනක් ගියාම හදිස්සියකදි එහෙම කාර්ඩ් එක නැතිවුනොත් කොහොමද සැප.....
:angry: :angry: :angry: :angry: :angry: