කියවල පොඩි උපදෙසක් දෙන්න යාලුවනෙ
මචන්ල මට මෙව කියන්න ඉන්නෙ උබල විතරයි.මට පොඩි අවුලක් උනා.මම යාලුවෙලා හිටපු කෙල්ල ගිය බ්රහස්පතින්ද හවස්වෙනකන් මන් එක්ක හිටිය.සිකුරාද උදේ කිව්ව මාව බදින්න බැරිවෙයි කියල.හෙතුවක් පස්සෙ කියන්නම් කිව්ව.අද වෙනකොට කතා කරන්නෙම නෑ මචන්ල.මට හැමදේම එපා වෙලා තියෙන්නෙ.වෙන එකෙක් සෙට් උන කියන්නත් බෑ.මොකද බන් කරන්නෙ?මගෙ ජොබ් එකත් කිසිම අව්ලක් නෑ.රටේ පිලිගත්ත රජයේ ජොබක් තියනව

Last edited: