දන්නවා නම් කියන්න
යාළුවනේ, අපේ එළකිරි members ලාගෙන් දැන ගන්න යමක් තියෙනවා.
මගේ අම්මයි තාත්තයි දෙන්නම Cancer හැදිලා තමයි නැති වුනේ.
ඒ දෙන්නා නැතිවෙලා අවුරුදු 5ක් වෙන්න එනවා. ඒක නිසා මමයි මල්ලියි එකතු වෙලා Cancer patients ලා ඉන්න තැනකට March අන්තිම දානයක් දෙන්න කියලා හිතුවා.
හොයලා බැලුවම CCC Home කියලා හම්බුණා. ඒක මම හිතන්නෙ TV එකෙත් add කරනවා.
එතන දුර ඉඳලා එන patients ලා නැවතිලා ඉන්න තැනක්. ගොඩක් පොඩි ලමයි ඉන්නවා කියල තමයි ආරංචි වුණේ.
එතන හොඳයිද? ඇත්තටම අධාර අවශ්යණ තැනක්ද? ගිහින් තියෙන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් තොරතුරු කියන්න.
එහෙම නැත්නම් Cancer Hospital එකට දානයක් දෙන්න යොදා ගන්න එක හොඳයිද?
මේ දෙකම හැර වෙන දන්න තැනක් තියෙනවා නම් ඒත් කියන්න.
හොඳ recommendation ටිකක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
BUMP එකක් හරි දාන්න.
ලොකු උදව්වක් ඒ වගේම ගොඩක් පිං...