ග්ලෝබල් ආයතනයෙන් මුදල් ලබාගන්න එන්න
ග්ලෝබල් ආයතනයේ මුදල් වංචාවට හසු වූ බොහෝ දෙනෙකු නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍ය බව අප වෙත දිගින් දිගට දැනුම් දෙමින් සිටී. ග්ලෝබල් ආයතනය නැවත වරක් වැටලීමට අප සූදානම්.මේ සඳහා අදාල දිනය සහ වේලාව දනුම් දීම උදෙසා පේජ් එකට මැසේජ් එකක් දමන්න. ඔබ ලබා ගත් භාණ්ඩ සූදානම්...