කොල්ල නේ මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ මේකයි මගේ ආච්චි මැරුණා මිට මාස 4කට කලින්. අපි 7 දවසේ දානේ නම් දුන්නා බණක් කියලා උදේ පන්සලට ගිහිල්ලා දානේ පුජා කරා. තුන් මාසේ දානේ මගේ මාමා දෙනවා කිය කිය ඉදලා අන්තිම මොහොතේ සල්ලි යනවා කියලා දුන්නේ නැහැ. මට කොල්ල නේ ලොකු වත්කමක් නැහැ දානයක් දෙන්න...