Ubuntu මැෂිමට පට්ට තීම් එකක්
Ubuntu 16.04 අවුට් උනා විතරනේ. ඒත් ඒකත් කලින් ලුක් එකම තමයි තියෙන්නේ. මටත් ඒ පෙනුම නම් එච්චර අල්ලන්නේ නෑ. මේ දෙන්න යන්නේ MacBuntu 16.04 Transformation Pack for Ubuntu 16.04 Xenial Xerus. මේක දාගෙන උබුන්ටු මැෂිම ඇපල් එකක වගේ ලස්සන ලුක් එකක් ගන්න පුළුවන්
තීම් අයිකන් වෙනස් කරන්න ඕන කරන ට්වීක් ටූල් එක දාගන්න
තීම් එක දාගෙන ඉන්න අයිකන් එහෙම එක්ක
එපා නම් මේකෙන් අයින් කරන්න
Plank Dock එකට ආස අය ඒක දාගන්න මේකෙන්
ඒකට ඕන කරන තීම් ඕන නම් මෙන්න
ඒකත් එපා නම් මේකෙන් අයින් කරගන්න
මැක් වල තියන ලස්සන wallpapers ටිකක් මෙතනින් ක්ලික් කරලා ගන්න
වැඩේ හොඳ නම් සලකල යන්න. මෙන්න source එක. ඕකෙන් තව දේවල් කරගන්න පුළුවන්.හොඳයි නම් ඉතින් පොඩ්ඩක් සලකල යන්න ජය වේවා!
තව දෙයක්. මේ දාල තියන එක සෙට් වෙන්නෙ උබුන්ටු 16.04 එකට
15, 14, හෝ ඊට කලින් ඒවා පාවිච්චි කරන අයට source එකට දාපු ලින්ක් එකේ බඩු තියනවා

Code:
sudo apt-get install unity-tweak-tool
තීම් එක දාගෙන ඉන්න අයිකන් එහෙම එක්ක
Code:
sudo add-apt-repository ppa:noobslab/macbuntu
sudo apt-get update
sudo apt-get install macbuntu-os-icons-lts-v7
sudo apt-get install macbuntu-os-ithemes-lts-v7
එපා නම් මේකෙන් අයින් කරන්න
Code:
cd /usr/share/icons/mac-cursors && sudo ./uninstall-mac-cursors.sh
sudo apt-get remove macbuntu-os-icons-lts-v7 macbuntu-os-ithemes-lts-v7
Plank Dock එකට ආස අය ඒක දාගන්න මේකෙන්
Code:
sudo apt-get install plank
ඒකට ඕන කරන තීම් ඕන නම් මෙන්න
Code:
sudo add-apt-repository ppa:noobslab/macbuntu
sudo apt-get update
sudo apt-get install macbuntu-os-plank-theme-lts-v7
ඒකත් එපා නම් මේකෙන් අයින් කරගන්න
Code:
sudo apt-get autoremove plank macbuntu-os-plank-theme-lts-v7

Last edited: