Dude. ලව් කරනවා කියන්නේ psychological ගේම් එකක්. emotional වෙලා මේවා කරන්න බැහැ. මුලින් කෙල්ලොන්ගේ හිත වැඩ කරන විදිය ඉගෙන ගනින්. දැන් උබේ ප්රශ්නෙදි ප්රශ්න දෙකක් තියෙනවා
1. පරණ කොල්ලව මතක් වුන එක
මෙතැනදී automatically හිත compare කරනවා ලව් දෙක. හැබැයි you have a upper hand. මොකද කෙල්ල උබ ලග...