Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    24174640_1560279234062046_6866764351593536143_n.jpg



    :cool::cool::cool:

    :D:D Justice League Comic Con trailer eke thiyenneth 42Mn views
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එල එල මචන්..++
    මේ ත්‍රෙඩ් එක දිගටම යමු ෆිල්ම් එක එනකම් :D:D
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Avengers: Infinity War trailer එක මේ වෙද්දී view count එක මිලියන 91 පහු කරලා. දවස් 9කින්. තව මිලියන 9කින් මිලියන 100 කුත් ලොව වැඩිම පිරිසක් නරබපු trailer (live action trailer) එක බවට පත් වෙනවා. ඒ Star Wars: Episode VII – The Force Awakens Trailer එක පසු කිරීමෙන් :)

    2lnbek7.jpg