මචං අවු 1 කින් 2කින් වගෙ හොද සැලරි එකකට (100k-150K) යන්න පුලුවන් කොර්ස් මොනවද. ගාන ප්‍රස්නයක් නැ:cool:..
මං A/l කොමර්ස් කරෙ (results A,B,S). දැන් වයස 29යි, සල්ලි හම්බකරා..
IT දැනුම හොදටම තියෙනව:cool:. එ කිව්වෙ වැඩක් කරගන්න පුලුවන් කම තියෙනව:yes:.
පොඩි අදහසක් දියල්ල මචො...
ජෙනුයින් පොස්ට්...