expensive course

Prediya

Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    මචං අවු 1 කින් 2කින් වගෙ හොද සැලරි එකකට (100k-150K) යන්න පුලුවන් කොර්ස් මොනවද. ගාන ප්‍රස්නයක් නැ:cool:..
    මං A/l කොමර්ස් කරෙ (results A,B,S). දැන් වයස 29යි, සල්ලි හම්බකරා..
    IT දැනුම හොදටම තියෙනව:cool:. එ කිව්වෙ වැඩක් කරගන්න පුලුවන් කම තියෙනව:yes:.

    පොඩි අදහසක් දියල්ල මචො...

    ජෙනුයින් පොස්ට් එක්කට යන්න තමා හිතෙ තියෙන්නෙ.. ෆයිලට් කෙනෙක් වගෙ:lol:( මං දන්නවා එකට යන්න බැ කියල දැන්:no:) එ වගෙ එකක් තමා හිතෙ තියෙන්නෙ...:yes:


    අවුලක් නැ උබලට හිතෙන ඔන දෙයක් කියගෙන යමන්කො course ගැන...

    තැන්කිව්.. ජය වේවා..
     
    Last edited:

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මිනී එම්බාම් කරන කෝස් එකක් තියෙනවා
    අන්න ඒක කරපන් ජොබ් සුවර්, පඩිය 2ක් 3ක් ලැබෙනවා
    මිනියකට හුකලා සැපක් ගන්න උනත් පුලුවන් :)
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Salli thiyanawanam Export business ekak patan ganna. podi town eka kittuwa hoda thanaka lan ekak aran shop tikak dala rent eka anith ewata comparatively adu rate ekakata denna. Textile orders pita ratin ganna balanna.

    29 ne, ubata 100k yana job thiyenne SOftware field eke and HR and Marketing wage ekak karanna.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Course kara kiyala laksha ganan padi dena job kohewat natha, laksha ganan padi ganna experience hadaganna ekai wedagath. Course walin ena certificate eka ekama eka sudusukamak witharai.