Prius, Axio, Grace වගේ වාහනයක් ඕනෙ කරල තියනව මගෙ tourism business එකට. මට ඕනෙ driver කෙනෙක් එක්කම. මාසෙකට (දවස් 4 උපරිම) tour දෙකක් අනිවාර්යෙන් දෙන්න පුළුවන්. Guide කරන්න මොකුත් නෑ schedule එක දෙනව ගිහින් එන්න තියෙන්නෙ. English ටිකක් manage කරගන්න පුළුවන් වෙන්න ඕනෙ.
කැමති කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න මම වැඩි විස්තර දෙන්නම්. ගෙවන ගණන් public දාන්න බෑ තව මේ side එකේ අය ඉන්න නිසා.

කැමති කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න මම වැඩි විස්තර දෙන්නම්. ගෙවන ගණන් public දාන්න බෑ තව මේ side එකේ අය ඉන්න නිසා.