ජොබක් සෙට් උනොත් මුලින්ම එළකිරි එකේ දාන නිසා මේකත් මුලින්ම මේකෙ තමා දාන්නෙ.
Wagon r එකක් ඕනෙ වෙලා තියනව tourism වලට. with driver.
time period - part time.
මාසෙකට 3 or 4 days hire 2 හෝ 3 දෙන්න පුළුවන්. ගෙස්ට්ලා උපරිම 1 නැත්නම් 2 එක්ක යන්න තියෙන්නෙ. route එක මම දෙනව.
airport එකෙන් pick කරල tour එක complete කරල airport එකට drop කරන්න තියෙන්නෙ.
guide කරන්න මොකුත් නෑ හැබැයි English පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වෙන්න ඕනෙ.
vehicle condition and driver discipline හොඳටම තියෙන්න ඕනෙ. දැනට hiring කරන කෙනෙක්නම් වඩා හොඳයි මොකද schedule එක මොන මොන දවස් වලට වැටෙයිද කියන්න බෑ. weekdays ජොබ් කරන කෙනෙක්ටනම් මේක හරියන්නෙ නෑ.
මේ ෆීල්ඩ් එකේ තව අය ඉන්න නිසා මම ගෙවන ගණන් මෙතන දාන්නෙ නෑ. කැමති කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න මම වැඩි විස්තර දෙන්නම්.