1. T

    කොළඹ 7 න් ...

    අනේ මන්දා බං. මට නං මේ වගේ පරණ ගෙවල් වල ඉන්න බෑ. මහා මුසල හැගීමක් එන්නේ.
  2. T

    කොළඹ 7 න් ...

    හරි සෙට් කරන්නම්. පර්චස් 10 ක්. කෝටි 10 යකට. මට දීපන් කෝටියක්‌.
  3. T

    කොළඹ 7 න් ...

    කෝටි 160 ? පිස්සුද බං මිලියන 160 ක් වෙන්න ඇති උබ කියන්නේ.
  4. T

    කොළඹ 7 න් ...

    උබට ගෙවල් ඕනි තැනයි උබේ නම්බර් එකයි PM කරපන්. සෙට් කරන්නම්.
  5. T

    කොළඹ 7 න් ...

    http://ikman.lk/en/ad/house-for-sale-colombo-07-for-sale-colombo
  6. T

    කොළඹ 7 න් ...

    කෝටි 10ක් වගේ වෙයි තට්ටුදෙකේ ගෙයක්, පර්චස් 10 ක. මේ පැතිවල ඉඩම් ගෙවල් ගනිද්දී කෙලින්ම ගන්නේ නෑ නේද ගොඩක් වෙලාවට. උදාහරනයක් විදියට ගෙයක් ඕනි පොරක් ඉන්නවා නං ඌ ගිහින් මේ ගැන කටයුතු කරන සමාගමකට හෝ උගේ ලෝයර්ට කියනවා. එතකොට ඒ සමගම හරි ලෝයර් හරි තමයි ඇඩ් එකක් දාන්නේ තමුන්ගේ ක්ලයන්ට්ට ගෙයක් ඕනි මේ වගේ...
  7. T

    කෙට්ටු එක ප්‍රශ්ණයක්ද ?

    සමහර කෙල්ලෝ කැමති ටිකක් උස මහතට ඉන්න කොල්ලොන්ට තමයි. හැබැයි හැම කෙල්ලම එහෙම නෙමෙයිනේ. ඔය ඕනි තරං කෙල්ලෝ ඉන්නේ කෙට්ටු ඩයල් එක්ක යාලු වෙලා, කසාද බැඳලා. මහත් වෙන්න ඕනි නං හැමදාම රෑට බත් කළා, ආයේ පැයක විතර ගියාම නුඩ්ල්ස්, පාස්ටා, මැක්රොනී වගේ දෙයක් කාපන් හොදට. ඒක හද්දදිත් බිත්තර, බටර් එහෙම දාලා...
  8. T

    හම්බ බස් රථ

    ක්‍රිස්තියානි, කතෝලික ජනතාව වැඩිපුර ඉන්නා පළාත් වල ඩිපෝ වල ලංගම බස් රථවල තියෙන්නේ ජේසුතුමාගේ, මරිය මෑණියන් ගේ පින්තුර. ද්‍රවිඩ ජනයා සිටින ඩිපෝ වල ඒ අයගේ විශ්වශයට අනුව දෙවි පින්තුර. බෞද්ධයන් සිටින ඩිපෝ වල බුදුහාමුදුරුවන්ගේ පින්තුර. විශ්වාශයනේ බං මිනිස්සුන්ගේ..
  9. T

    කෙල්ල_ප්‍රෙග්නන්ට්_වෙයිද

    කෙල්ල_ප්‍රෙග්නන්ට්_වෙයිද සෙක්ස් කරද්දී පරිස්සම් වෙමු. මං මේ ත්‍රෙඩ් එක දාන්නේ මං අදුරන කෙනෙක්ට සිදු උන දෙයක් නිසා. කවුරුත් ඒ ගැන සැලකිලිමත් වෙනවා නං හොදයි. මගේ මිත්‍රයෙක් හිටියා. එයා යාළුවෙලා හිටිය ගෑනු ළමයෙක් එක්ක. මේ දෙන්නා යාලු උනේ උසස් පෙළ පන්ති වලදී. ඒ සම්බන්දෙට කෙල්ලගේ පැත්තෙන් එච්චර...
  10. T

    ක්ලික් සමාජ ශාලාවේ කළමනාකරුගෙන් ප‍්‍රකා&

    දහම් කාරයා මේ සීන් එකට සම්බන්දයි කියලා මං හිතන්නේ නෑ. හැබැයි මං ඌට කැමති නෑ. ඒ නිසා මේ සිද්දියට උගේ නම ගෑවුන එක හොදයි. මොකද ලගදි ඉදලා මිනිහා ඕනිවට වැඩියි වගේ. අපිට මතකනි මරාගේ පවුල. උනුත් ඔහොම තමයි පටන් ගත්තේ. අන්තිමේදී ඉතින් රටේ අනික් උන් වහල්ලු වගේ උන්ට.
  11. T

    වෙනස්කරන්න යන නීතියේ ඇත්ත කථාව..

    දෙපාරක් බලයේ ඉදලා, ආයේ වතාවක් බලයේ ඉන්න කෑදර කමේ විවස්ථාවත වෙනස් කරගත්තු ඒකාධිපතියන් හිටපු රටේ මෙව්වා මොනාද බං.
  12. T

    උදුල් ප්‍රේමරත්න , ප්‍රභූ ආරක්‍ෂක රථ සහ පත&#35

    රුවන් ජයතුංග කියන්නේ යුධ හමුදාවේ මානසික වෛද්‍ය ඒකකයේ දෙවනිය (හිටපු හමුදා වෛද්‍යවරයෙක්)
  13. T

    මූ_මොකාද

    :)
  14. T

    මූ_මොකාද

    ඔන්න මං ම දැම්මා
  15. T

    highway එකේ පොලීසිය

    එතකොට ට්‍රැක් කරන්න බෑ මේ විදියට. ඒ නිසා තමයි හයිවේ එකේ ට්‍රැෆික් නිලධාරීන් ඉන්නේ හයිස්පීඩ් වාහන වල වේගය මනින්න. උන් පාරේ ඉදන් වේගය මැනලා එක එක්සිට් පොයින්ට්ස් වලට මැසේජ් කරනවා. ඒත් හැබැයි මෙහෙම කරාට දඩකොල දෙන්නේ අඩුවෙන්. විස්තර අහලා යවනවා.
  16. T

    මූ_මොකාද

    මේ ඩයල් එක කවුද කියලා දන්නවද උබලා. කල්පනා කරලා කියපල්ලා. මේ ඉන්නේ අගමැති රනිල් ලොක්කා ගේ මල්ලි නිරාජ් වික්‍රමසිංහ. TNL Radio Network (TNL radio, Lite Fm, රිදම් එෆ්එම්) එකේ ලොක්කා. ශාන් කාරයා ටෙලිෂාන් නෙට්වරක් එකේ ලොක්කා. මිනිහගේ තමයි TNL TV එකයි TNL ඉසිර රේඩියෝ චැනල් එකයි
  17. T

    සාම්පූර්වලින් තවත් අධිබල පුපුරණ ද්‍රව්‍&

    ඔව්වා අහු උනේ නැත්තං නේ අවුල. අහු උන එක හොදයි නේ බං.
  18. T

    highway එකේ පොලීසිය

    ට්‍රැෆික් පොලිස් නිලධාරීන් ඉන්නවා හයිවේ එකේ හැංගිලා. ගොඩක් වෙලාවට ඔය පාලං එහෙම තියෙන්නේ හයිවේ එක උඩින්. අන්න ඒවායේ යට තමයි ඉන්නේ හැංගිලා. උන් කරන්නේ එතන ඉදලා වාහනේ ස්පීඩ් එක බලලා එක්සිට් පොයින්ට්ස් වල ඉන්න පොලිස් නිලධාරීන්ට වාහනේ වර්ගය, නම්බර් එක මැසේජ් කරන එක. එතකොට එක්සිට් එකේදී බලලා දඩ...
  19. T

    ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

    මේක හරියනවා මචං. ඒත් මේක කරන්න එපා. මොකද මිනිහෙක්ගේ බර එක සතියක් ඇතුලත මෙච්චර අඩු කරගන්න හොද නෑ. මාසෙකට උපරිම කිලෝ 5 ක් වගේ අඩු කරගන්න එක තමයි හොදම. නැත්තං මචං අපේ ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හානි වෙන්න පුළුවන්. අනික තමයි මේ වගේ ඉක්මනට බර අඩු උනාට ඒක කල් පවතින්නේත් නෑ. ආයේ මහත් වෙනවා. හොදම දේ තමයි...

    No contents