හම්බ බස් රථ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    14601095_319719098381531_1506296068650866125_n.jpg
     

    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0
    ක්‍රිස්තියානි, කතෝලික ජනතාව වැඩිපුර ඉන්නා පළාත් වල ඩිපෝ වල ලංගම බස් රථවල තියෙන්නේ ජේසුතුමාගේ, මරිය මෑණියන් ගේ පින්තුර. ද්‍රවිඩ ජනයා සිටින ඩිපෝ වල ඒ අයගේ විශ්වශයට අනුව දෙවි පින්තුර. බෞද්ධයන් සිටින ඩිපෝ වල බුදුහාමුදුරුවන්ගේ පින්තුර. විශ්වාශයනේ බං මිනිස්සුන්ගේ..
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    නුවර සීටීබී බස් වල සින්හලේ ගහලා තියෙන්නේ එතකොට, සීටීබී එක සින්හල උන්ගෙද? බස් එකේ ඩ්‍රයිවර් තමන්ගේ බස් එකේ තම්න්ට ඔනා එක ගහගන්නවා.. මොකො වෙනසක් ග්න කියන්නේ. මහින්දගේ කාලේ වෙනස්ද?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    නුවර සීටීබී බස් වල සින්හලේ ගහලා තියෙන්නේ එතකොට, සීටීබී එක සින්හල උන්ගෙද? බස් එකේ ඩ්‍රයිවර් තමන්ගේ බස් එකේ තම්න්ට ඔනා එක ගහගන්නවා.. මොකො වෙනසක් ග්න කියන්නේ. මහින්දගේ කාලේ වෙනස්ද?

    අන්න එක තමා

    සිංහලේ ඉස්ටිකර් වාහන වල ගැහුවහම තියන පුකේ අමාරුව මේවට නැහැ නේද තොපිට
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0

    අන්න එක තමා

    සිංහලේ ඉස්ටිකර් වාහන වල ගැහුවහම තියන පුකේ අමාරුව මේවට නැහැ නේද තොපිට
    වාහනවල ගැහුවට පුකේ අමාරුවක් කොටින්ම නැ. කොතනද මට පුකේ අමාරුව කිව්වේ සින්හලේ ගැහුවා කියලා. පෙන්නපිය බලන්න..
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    dan nagenahira liyala dena seen ekakda thiyenne ?
    thawa tika kalekin nilawali yanna visa ganna weida ? :(
    ලියලා දුන්නොත් ගන්න වෙයි.. මුස්ලිම් උන් එහෙම ඉල්ලලද? නැත්තම් කෙහෙල්කන වැට පැනලද කලින්ම..
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ලන්කාවට තෙල් ගේන සින්ගපුරු නැවේ අඩ සදයි තරුවයි ගහලා තියෙනව තෙල් බාන්න එපා කියලා කියපන්කො... රටේ ඇතුලේ එකම අයිඩෙන්ටිය තියන එකා අඩ සදයි, සින්හලෙයි, කාලි ගහගන්නවා කියලා මරා ගන්නවා.. නැව ගැන කතා නැ.. බොයාව ලගට ගිහින් උද්ගොශනය කරපන්..