1. Q

    පොඩි උදව්වක් ඕනෑ

    එහෙම වෙලා තියෙන්නෙ මොනවද මචන්?
  2. Q

    පොඩි උදව්වක් ඕනෑ

    නෑ යකෝ මේව අැත්තද බොරුද දැනගන්න:angry:
  3. Q

    පොඩි උදව්වක් ඕනෑ

    ubata monawada penila tiyenne?:rolleyes:
  4. Q

    පොඩි උදව්වක් ඕනෑ

    පොඩි උදව්වක් ඕනෑ මට මේක අහන්න හිතුනෙ අපෙ පුංචි කෙනෙක් හීනෙන් දැකල තියනව ගස් ගැලවිල කඩාවැටෙනව.එයා කියනව එහෙම දැක්කම අකල් මරණයක් කියල. මමනම් වැඩිය ගනන් ගන්නෑ ඔය හීන.ඉතින් මේකෙ අැත්ත නැත්ත මොකක්ද බන්?
  5. Q

    ස්කූටර් පදින අය???

    ස්කූටර් පදින අය??? මචන් මේකයි.මම ෆේක් හදන් අාවේ මේකයි.මං ලග තියෙන්නේ tvs wego එකක්.මේක මං ගත්තේ තියෙන ඔප්ෂන් නිසා.බයික් එකක මේවා නැති නිසා. එ්ත් මගෙ යාලුවො දෙන්නෙක් කියනවා ස්කූටර් පදින්නෙ පො%^යොලු.අැයි බන් මෙහෙම කියන්නේ. මගෙ වැඩවලට ස්කූටර් එකෙන් තියෙන්නෙ ලොකු පහසුවක්.එ්ත් අරුන් කියනවා ස්කූටර්...

    No contents