පොඩි උදව්වක් ඕනෑ

questionguy

Member
Jan 29, 2017
5
1
0
පොඩි උදව්වක් ඕනෑ

මට මේක අහන්න හිතුනෙ අපෙ පුංචි කෙනෙක් හීනෙන් දැකල තියනව ගස් ගැලවිල කඩාවැටෙනව.එයා කියනව එහෙම දැක්කම අකල් මරණයක් කියල.

මමනම් වැඩිය ගනන් ගන්නෑ ඔය හීන.ඉතින් මේකෙ අැත්ත නැත්ත මොකක්ද බන්?
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මේක අහන්න හිතුනෙ අපෙ පුංචි කෙනෙක් හීනෙන් දැකල තියනව ගස් ගැලවිල කඩාවැටෙනව.එයා කියනව එහෙම දැක්කම අකල් මරණයක් කියල.

    මමනම් වැඩිය ගනන් ගන්නෑ ඔය හීන.ඉතින් මේකෙ අැත්ත නැත්ත මොකක්ද බන්?

    උඹ ගණන් ගන්නෙ නැත්නම් අපෙන් අහන්නෙ ප%&^ටද?
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    හීන කියන්නේ මිත්‍යා ..අපේ සිත් තුලට කා වැදුනු දේවල් හීන විදියට පෙන්නුම් කරනවා :yes:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉස්සර හීනෙන් දැක්ක තරමක් දැක්කේ කැමති කෙල්ලොත් එක්ක ජින්කි ජිකා කොරපුවා,
    එව්වට තේරුම් හොයන්න ගියොත් මල කෙලියයි
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මමනම් හිතන්නේ ඕව බොරු දේවල්.හීනයක් දැක්කම කොහොමද බන් මිනිස්සු මැරෙන්නේ?
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    හීන කියන්නේ මිත්‍යා ..අපේ සිත් තුලට කා වැදුනු දේවල් හීන විදියට පෙන්නුම් කරනවා :yes:

    උඹෙ කතාව අැත්ත පොඩි කාලෙ අපෙ ඔලුවලට දාන දේවල් තමයි හීන විදිහට පේන්නේ