Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
off grid solar
තාම සෙට් කලා විතරයි. අවශ්‍ය වුනේ current කපන වෙලාවට shape කරගන්න. ඒ වැඩේ නම් හරි. දැන් මුලු ගෙදරම lighting solar power කරන්න try කරන්නෙ....
samiya_Nice
Post #13
Jun 20, 2021
Forum:
ElaKiri Talk!
off grid solar
Solar pannel 75w -Rs.12,000.00 Solar control-Rs.3000.00 Wire Old 35AH batteray
samiya_Nice
Post #11
Jun 20, 2021
Forum:
ElaKiri Talk!
off grid solar
මම off Grid ඒකක් කළා ෙපාඩියට. 75W pannel 2ක් set කලා. දැනට 35w පරණ බැටරියක් set කළා. Solar charging controller ඒක ෙකාටුෙවන් ගත්තා. pennel මම හැදුෙව නැ. යාලුෙවක්ට කියලා හදා ගත්තා. Inverter ඒකක් නමි නැ DC බල්බි දාන්න කල්පනා කෙල්. Lighting විතරක් දාන්න බැලුෙෙව.
samiya_Nice
Post #3
Jun 20, 2021
Forum:
ElaKiri Talk!
Breaking news රාජපක්ෂ ලපෙ හොරා කලා
අකුදි ලපේයි.. කඵ පාටයි අපිට මොකෝ... වෙන අලුත් මොකුත් නැද්ද?
samiya_Nice
Post #42
Oct 31, 2019
Forum:
ElaKiri Talk!
මෙගා ප්‍රොජෙක්ට් සිරි ලංකා $$$$$
ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා එහෙම කල නම්...:sorry: ඒත් ඉතිං කරන්නේ රටට ඕනි දේ නෙවෙයි නේ...
samiya_Nice
Post #15
Oct 28, 2019
Forum:
News & Discussion
දැව ආරක්ෂක
ඩීසල් භූමිතෙල් සහ කපුරැ Mix දවසක් විතර තියලා ගාන්න. අනුපාතය හොයලා දාන්නම්.
samiya_Nice
Post #4
Oct 23, 2019
Forum:
ElaKiri Help
අනුර ෆේල් ඇයි
වලව්කාරයෝ කරපු කෙරැවාව පේනවා...:no:
samiya_Nice
Post #21
Oct 16, 2019
Forum:
ElaKiri Talk!
අනුර ෆේල් ඇයි
අනුරයලා කියන කතා වැරදි නෑනේ. ඇයි ආර්ථික අර්බුධයට මිනිහාගේ විසදුම් ප්‍රයෝගික නැද්ද? උදා එප්පාවල පොස්පේට් නිධිය, මිනිරන් පතල්, ඛණිජ වැලි නිධිය, වගේ දේවල් ගැන..
samiya_Nice
Post #8
Oct 16, 2019
Forum:
ElaKiri Talk!
අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව
ඇත්තටම මොකද්ද උනේ... මේ බොරැද තියෙන්නේ.. ඇත්තටම ණය ගෙවන්නේ කොහොමද?:dull:
samiya_Nice
Post #49
Oct 16, 2019
Forum:
ElaKiri Talk!
White Cement Floor
Thanks...:yes:
samiya_Nice
Post #9
Sep 26, 2019
Forum:
ElaKiri Help
White Cement Floor
mama white cement daala dekala nam ne. Titanium Hodai kioyanawa. denata aaka kara ganna amarui. mama beluwe white cement daanna. passe wena option ekakata yana kal. Thanks:yes:
samiya_Nice
Post #7
Sep 26, 2019
Forum:
ElaKiri Help
White Cement Floor
මේ සිමෙන්ති එක මේ සිමෙන්ති එක ඒක නෙවෙයි නේද?
samiya_Nice
Post #3
Sep 26, 2019
Forum:
ElaKiri Help
White Cement Floor
Floor එකට රතු සිමෙන්ති දානවා වගේ.. White cement දාන්න පුලුවන් ද? එහෙම දාපු කවුරැ හරි ඉන්නවාද? White cement දාලා පොලිෂ් කරන්න බැරිද? :confused::confused: කොන්කිූට් කපා පොලිෂ් කිරිම නෙවෙයි හොදේ...:no::no:
samiya_Nice
Thread
Sep 26, 2019
Replies: 15
Forum:
ElaKiri Help
සක්කිලිම ජීවි කොට්ඨාශය
හැමෝටම රට යන්න බෑ. එක්කෝ යන්න ඹ්නි නෑ. අනුන්ගේ දුක තේරැම් අරගෙන කතා කළාම එහෙම කියන්න හොද නෑ. දැන් කියයි තවත් ලංකාවෙන් එලියට යාගන්න බැරි එකෙක්ගේ වේදනාව කියලා.... ඇත්ත කතා කලාම ගොඩක් අයට අවුල්..:dull:
samiya_Nice
Post #4
Sep 24, 2019
Forum:
ElaKiri Talk!
👀 හංසමාලි (.)(.)
හංස මාලි හම= බඩ්ඩ හංසයා= පියයුරැ
samiya_Nice
Post #5
Aug 20, 2019
Forum:
New Artist or Actor
IVF වලින් පිය පදවිය ලබපු ෆාදර් ල ඉන්නවද මේකේ ?
PM me. i have details.
samiya_Nice
Post #25
Aug 1, 2019
Forum:
ElaKiri Talk!
ගෙවල් බදු දීම ප්‍රශ්නයක්
මම ගෙයක් rent කළා. මාස 06ක key money දුන්නා. ඒ දවස්වල රැ 8000.00 මාසෙට. රැ. 48,000.00 දුන්නා. නිතිඥ ගාස්තු දෙපැත්තෙන් භාගේ භාගේ දුන්නා. නිතිඥයා අදාළ නීතිරීති දෙපාර්ශවයටම පාර්ශවයටම පැහැදිලි කරනවා..
samiya_Nice
Post #21
Jul 23, 2019
Forum:
ElaKiri Help
ටයිටෙනියම් Floor
Thanks All...
samiya_Nice
Post #14
Jul 10, 2019
Forum:
ElaKiri Help
ටයිටෙනියම් Floor
ටයිල් වලට වඩා අඩුයි ලු ඒකයි බැලුවේ පොඩ්ඩක්...
samiya_Nice
Post #3
Jul 10, 2019
Forum:
ElaKiri Help
ටයිටෙනියම් Floor
ටයිටෙනියම් Floor කොහොමද? හොදයිද? කරපු අය ඉන්නවාද?:dull:
samiya_Nice
Thread
Jul 10, 2019
Replies: 13
Forum:
ElaKiri Help
1
2
3
4
Next
1 of 4
Go to page
Go
Next
Last
No contents
Top
Bottom