Floor එකට රතු සිමෙන්ති දානවා වගේ.. White cement දාන්න පුලුවන් ද? එහෙම දාපු කවුරැ හරි ඉන්නවාද? White cement දාලා පොලිෂ් කරන්න බැරිද? 

කොන්කිූට් කපා පොලිෂ් කිරිම නෙවෙයි හොදේ...



කොන්කිූට් කපා පොලිෂ් කිරිම නෙවෙයි හොදේ...






මේ සිමෙන්ති එක ඒක නෙවෙයි නේද?Titanium daala kapanne
මේ සිමෙන්ති එක ඒක නෙවෙයි නේද?

rathu simenthinam danna, but rathu kudu thama cement ekka mix karala rathu cement hada ganne,passe floor ekata danne (experience). white cement aththe oya colors da ganna,white floor ekak nam dakala na, oken poddak aran galama balanna, oya kiyanne nathnam titanium ganada danna![]()

mama white cement daala dekala nam ne. Titanium Hodai kioyanawa. denata aaka kara ganna amarui. mama beluwe white cement daanna. passe wena option ekakata yana kal. Thanks![]()
mama danna kenekge gedara e wage dala thibba. habai kal yaddi ewala pallam hadunama ewa yawanna amarui. eyalama kiyanne aparade kiyala
