අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72272425_2451956191727248_4684799160807849984_n.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දේශපාලනය සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර පාස් කලා. ව්‍යවස්ථාව වගේ ඒව. ඒක තමයි හරිම විදිය :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල...

    :lol::lol::lol:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    එක අවස්තාවක් විතරයි විපක්ශනායක එහෙම උත්‍තර දුන්නෙ..අනික මහින්දට ගෝටාට වඩා දේශපාලනික අත්දැකීම් වැඩි ...අනික ඒවෙලවෙ ඇහුවෙ කලින් my3 කරා වගේ අගමැති මාරු කරනවද කියලා පත්වුනු ගමන් කොහොමත් මහින්දව අගමැති හැටියට පොහොට්ටුව නම් කරල තියෙන හින්ද. ඒකට හරි උත්තරේ මහින්දම දුන්න. පැන පැන උත්තර දෙන්න ගිහින් ඇන ගත්තෙ නෑනෙ...
    අනික මහේශ් හෝ අනුර ඕනතරන් අතාතවික උත්තර දෙන්න පුලුවන් ජනාදිපති වෙන්නෙ නෑනෙ.. හැබැයි ගෝටට චාන්ස් තියෙනවා ඉතින් පුතානෝ වගේ මෝඩ චූන් බෑ

    ඉස්සෙල්ලා සම්පුර්ණ කතාව බලලා වරෙන් මයේ පුතේ
     
    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    දවස් පඩිද ? නැත්නම් පෝස්ට් ගානටද ගෙවන්නේ මංගල ?

    ඇත්තටම මොකද්ද උනේ... මේ බොරැද තියෙන්නේ.. ඇත්තටම ණය ගෙවන්නේ කොහොමද?:dull:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල...

    ඇත්තටම මඩ ගහන එක නම් හොඳ වැඩක් නෙවෙයි...ඒත් මහින්ද මහත්තයා ඒ මාධ්‍ය හමුවේදී ඉල්ලන් කෑවා කියලා හිතෙන්නේ නැත්ද ?. මල්ලිට මල්ලිගේ දැක්ම ඉදිරිපත් කරන්න දුන්න නම් ඉවරයි නේද ?. ඕකෙන් පෙන්නේ මහින්දගේ බල කෑදරකමේ එක ඉත්තෙක් විදිහට ගෝටා ඉන්නවා කියන එක තමයි.
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    ඇත්තටම මොකද්ද උනේ... මේ බොරැද තියෙන්නේ.. ඇත්තටම ණය ගෙවන්නේ කොහොමද?:dull:

    ණය ගෙවන්නේ කොහොමද ඇහුවම ගෙවන්න හදන වැඩපිළිවෙල ගැන කියන්නේ නැහැ මචං. ගෙවන්න පුළුවන් කියනවා ..එතන ලොකු ගටළුවක් ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ණය ගෙවන්නේ කොහොමද ඇහුවම ගෙවන්න හදන වැඩපිළිවෙල ගැන කියන්නේ නැහැ මචං. ගෙවන්න පුළුවන් කියනවා ..එතන ලොකු ගටළුවක් ?

    සජිත්ට හරි අනුරට හරි මහේෂ්ට හරි දීපන් මචං ගෙවනවා :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇත්තටම මඩ ගහන එක නම් හොඳ වැඩක් නෙවෙයි...ඒත් මහින්ද මහත්තයා ඒ මාධ්‍ය හමුවේදී ඉල්ලන් කෑවා කියලා හිතෙන්නේ නැත්ද ?. මල්ලිට මල්ලිගේ දැක්ම ඉදිරිපත් කරන්න දුන්න නම් ඉවරයි නේද ?. ඕකෙන් පෙන්නේ මහින්දගේ බල කෑදරකමේ එක ඉත්තෙක් විදිහට ගෝටා ඉන්නවා කියන එක තමයි.

    උඹ ඉස්සරවෙලාම මුලු සාකච්චාවම බලපං....එතකොට තේරෙයි ගෝඨට දැක්මක් තියෙනවා කියලා... හැබැයි දේශපාලනට ඇට්ටරකම ඌ ළග නෑ.... දැන් සජිය කී පාරක් කට වරද්දගනෙ නාගත්තද....? ඌට පළපුරුද්ද තිබිලත් එහෙමනං.... ඉතිං හොද බැකප් එකක් තියෙන්න ඔ්න දේශපාලන ඇට්ටරකං තියෙන එකෙක්ගේ... සජිත්ගේ බැකප් එක බලපං. හේෂාන්, චමින්ද, සුජීව... උන් දවස ගානේ සජියගේ චන්ද කඩනවා...​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්ට හරි අනුරට හරි මහේෂ්ට හරි දීපන් මචං ගෙවනවා :yes:

    UNP ගොන්නුන්ට මොලේ දෙන්න බෑ බන්. ඔකුන්ගෙන් එකෙක්ගෙන් හරි ඇහුවම 2015 පස්සේ රටේ ආරක්ෂාවට මොකද උනේ කියල, එක්කෝ මිසින් නැත්තම් බනිනවා. ඔකුන්ගේ හැම වැඩම එහෙමයි. මෙලෝ රහක් නෑ. fake වලින් ඇවිත් බොරුවට රඟපානවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ ඉස්සරවෙලාම මුලු සාකච්චාවම බලපං....එතකොට තේරෙයි ගෝඨට දැක්මක් තියෙනවා කියලා... හැබැයි දේශපාලනට ඇට්ටරකම ඌ ළග නෑ.... දැන් සජිය කී පාරක් කට වරද්දගනෙ නාගත්තද....? ඌට පළපුරුද්ද තිබිලත් එහෙමනං.... ඉතිං හොද බැකප් එකක් තියෙන්න ඔ්න දේශපාලන ඇට්ටරකං තියෙන එකෙක්ගේ... සජිත්ගේ බැකප් එක බලපං. හේෂාන්, චමින්ද, සුජීව... උන් දවස ගානේ සජියගේ චන්ද කඩනවා...​

    8Xdu5Qp.jpg

    ඇයි මොහොමඩ් නිකායේ ලිට්‍රෝ අනුශාසක
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <b>
    මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල...
    </b>
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බලපු අය දැක්ක
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ණය ගෙවන්නේ කොහොමද ඇහුවම ගෙවන්න හදන වැඩපිළිවෙල ගැන කියන්නේ නැහැ මචං. ගෙවන්න පුළුවන් කියනවා ..එතන ලොකු ගටළුවක් ?

    බාගෙට අහන්න එපා හරියට අහපන් ,ගෝටා පොහොර සහනාදාරය යට තියන ආර්ථික දැක්ම කියනවා ,ඒක දෙන්න පුළුවන් වෙන්නේ එහෙමයි කියල .. කොහොමත් යු එන් පි පොන්ස්ලට ඇහෙන්නේ නැ ඒවා , එක නිසා හරියට අහපන් 4.00 ඉදන් බලපන්