ඔය තියෙන්නෙ තොටලඟ 75 වත්ත, කුඩ්ඩොන්ගේ භාෂාවෙන් කියනවා නම් "සැප ෆ්ලැට්" එක
අහල පහල ඉන්න එකී නොකී කුඩුකාරයෝ සේරම වාසි කෑල්ලක් ගන්න නම් බහින්නෙ ඔතනට
ගෙවල් ගාව ඉන්න උන්ගෙන් කෑල්ලක් ගත්තම, ඒකේ තියෙන බඩු ප්‍රමාණෙට වඩා වැඩියෙන් තියෙනවා ෆ්ලැට් එකෙන් ගන්න කැල්ලක
පොඩි පොඩි කුඩු මුදළාලිලා ෆ්ලැට් එකෙන්...