ZoomLine ව දන්න කවුද ඉන්නේ?

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ZoomLine ව දන්න කවුද ඉන්නේ?

    ZoomLine කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහක් දන්නා කවුරුත් ඉන්නවද? එලකිරියට ගොඩක් අඩුවෙන් වගේ ඔන්ලයින් එන්නේ. මට එයාගේ නම්බරයක් දන්නා කවුරු හරි ඉන්නවා නම් මැසේජ් එකක් දානවද? නැත්තන් එෆ්බි අකවුන්ට් එකක් හරි. හදිස්සි වැඩක්.

    http://www.elakiri.com/forum/member.php?u=561907
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක උපදේශයක් දෙන්නම් ඕක පල් හොරෙක්, කිරියෙ උන්ගෙ සල්ලි වලට විදින්ඩ ගිහින් හත්පොලේ ගාගෙන චාටර් වෙලා ඉන්න එකෙක්, ඕක පස්සෙ ගියොත් උබට වෙන්නෙ කබලෙන් ලිපට වැටෙන එක...
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Ane kamak na ban. Mulin kiyakwath denna nemeine. Salli aran dunnothne denne. Mama dan gilenna kalin thuththiri gaheth ellenna wenawa machan.
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    කවුරුත් නැද්ද මචන් පොර ගැන දන්න? හදිස්සියි බන් මේ ප්‍රශ්නේ. හැමෝම දන්නවනේ ප්‍රශ්නේ මොකක්ද කියල. ලොකු උදව්වක් එයාව මට කන්ටැක්ට් කරලා දුන්නොත්.
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මම තමයි Zoomline. මොකක්ද කෙරෙන්න ඕනෙ


    අනේ ලොකු උදව්වක් උව කන්ටැක්ට් කරලා දියන්කෝ. එහෙම නැත්තන් දන්නා එක්කෙනෙක් ඉන්නවා කියහන් ඌ ගැන.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එක උපදේශයක් දෙන්නම් ඕක පල් හොරෙක්, කිරියෙ උන්ගෙ සල්ලි වලට විදින්ඩ ගිහින් හත්පොලේ ගාගෙන චාටර් වෙලා ඉන්න එකෙක්, ඕක පස්සෙ ගියොත් උබට වෙන්නෙ කබලෙන් ලිපට වැටෙන එක...
    සල්ලි වලට කෙළින්න වගේම
    වෙන උන් කෙළපුව ගන්න හැටිත් මම දන්නවා

    මූගේ අතට සල්ලි අරන් දීලා තමා මම මගේ පංගුව ඉල්ලන්නේ
    එතකල් ප්ලේන්ටියක් ගහන්න කියලවත් රුපියල් 20ක් ඉල්ලන්නෙ නැහැ :)
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    සල්ලි වලට කෙළින්න වගේම
    වෙන උන් කෙළපුව ගන්න හැටිත් මම දන්නවා

    මූගේ අතට සල්ලි අරන් දීලා තමා මම මගේ පංගුව ඉල්ලන්නේ
    එතකල් ප්ලේන්ටියක් ගහන්න කියලවත් රුපියල් 20ක් ඉල්ලන්නෙ නැහැ :)


    ආදරෙයි ආදරෙයි :love::love: