ලොකු උදව්වක් ඕනේ.

Beba_com

Junior member
  • Apr 19, 2017
    32
    12
    8
    phone එකෙන් මකපු sms එකක් ආයෙත් ගන්න පුළුවන් ක්‍රමයක් කියෙනවද ? nomal sms එකක් archived / trash වලත් නැ.samsung phone එකක්.
    phone එකේ backup එකෙත් නැ.
    app වලින් ගන්න පුළුවන් app එක phone එකට install කරපු දවසේ ඉදන් තියෙන ඒවා විතරයි. මොකක් හරි ක්‍රමයක් තියෙනවද ?
    ලොකු උදව්වක් !!
     

    Beba_com

    Junior member
  • Apr 19, 2017
    32
    12
    8
    Sex chat tika recover karan aye the parak gahanna neda yanna hora gediya
    අපෝ නෑ මචං

    mee thiyenne baande...
    https://drfone.wondershare.com/android-data-recovery.html

    Kellage phone ekkee sms ekakda? :P
    මේකෙත් app එක install කරන්න කලින් තිබුන msg recover කරන්න බැනෙ.
    ------ Post added on Aug 14, 2024 at 6:03 PM

    bump
    ------ Post added on Aug 16, 2024 at 7:07 PM