මටත් ඔය වගේම සීන් ඒකක් මචං තියෙන්නේ..මම ලේසියෙන් අතහරින් නේ නෑ. හුගක් ඉන්ටව් වල ඉන්නේ විස්ස විදයාලවල උගත් පණ්ඩිත මහාචාර්යයවරු බන්. ලයිෆ් සයික්ල් කට පාඩමින් අහලා..දන් නැත්තන් පට්ට ගොන් කියලා හිතාගෙන අයින් කරනවා.
වැඩක් දෙකක් දුන්නම හතර අතේ වනලා, ගූ නාලා ඉ්න්න ඩයල් ...කවදාවත් තියරි දන්නැති වුන් ව...