AWS Wordpress සයිට් ඒකක් HOST කලොත් ගාණ කීයක් විතර යයි ද ? මාසෙකට
A Abaya9001 Active member Jun 11, 2017 147 135 43 May 29, 2021 #1 AWS Wordpress සයිට් ඒකක් HOST කලොත් ගාණ කීයක් විතර යයි ද ? මාසෙකට
KNK dep 1 Well-known member Oct 28, 2015 661 268 63 Sri Lanka May 29, 2021 #2 AWS ගණන් නේද? ගොඩක් Heavy Load තියෙන ඒවා තමයි AWS වගේ ඒවගේ දාන්නේ. ගාන අවුලක් නැත්තම් දාපන්. ලොකු Site එකක් නෙමෙයි නම් Normal SSD Plan එකක් අරන් දාගනින්. ඒක ලාබයි.
AWS ගණන් නේද? ගොඩක් Heavy Load තියෙන ඒවා තමයි AWS වගේ ඒවගේ දාන්නේ. ගාන අවුලක් නැත්තම් දාපන්. ලොකු Site එකක් නෙමෙයි නම් Normal SSD Plan එකක් අරන් දාගනින්. ඒක ලාබයි.
charitha2011 Well-known member Jan 25, 2011 16,515 1 32,216 113 - උඩරට - May 29, 2021 #3 _ B U M P _ Reactions: hodakolla
Erzo Well-known member Aug 4, 2018 8,314 9,487 113 Heaven :p May 29, 2021 #4 Wordpress site එකක් කලොත් මාසෙකට කීයක් වගෙ ඉන්කම් එකක් ගන්න පුලුවන් වෙයිද
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 29, 2021 #5 @Nadun26 ගේ පරිගණක සමාගමෙන් කරගන්න. Reactions: D_Mad
thedigit2s Well-known member Oct 3, 2009 2,800 3,226 113 37 @ katubedda May 29, 2021 #6 මුලින් free ඒකක් අරන් දාපන්. 0.5$ යනවා free ඒකකට. මාසේකට හොදෙ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 29, 2021 #7 BUMPER Reactions: Charlie Babbitt
encoderdk Well-known member Oct 13, 2016 1,154 1 690 113 May 29, 2021 #8 ඇත්ත කියපන් උබ virginboy27 නේ? අලුත් බඩු සයිට් එකක් නේ දාන්න යන්නේ? Reactions: D_Mad, Mandalorian and meeka
DevilRox Well-known member Nov 3, 2011 1,197 489 83 cmb May 30, 2021 #9 therumak na neh. free tire yantham awuruddak adaganna puluwan weyi.
Djice Well-known member Jan 17, 2011 4,426 3,801 113 out of fucked up land May 30, 2021 #10 Lightsail balapan - https://aws.amazon.com/lightsail/pricing/
Hinna Well-known member May 4, 2018 1,946 1,036 113 Homagama May 30, 2021 #11 Erzo said: Wordpress site එකක් කලොත් මාසෙකට කීයක් වගෙ ඉන්කම් එකක් ගන්න පුලුවන් වෙයිද Click to expand... කීයක්වත් ගන්න බෑ
Erzo said: Wordpress site එකක් කලොත් මාසෙකට කීයක් වගෙ ඉන්කම් එකක් ගන්න පුලුවන් වෙයිද Click to expand... කීයක්වත් ගන්න බෑ
thedigit2s Well-known member Oct 3, 2009 2,800 3,226 113 37 @ katubedda May 30, 2021 #12 මුලින් free ඒකක් අරන් දාපන්. 0.5$ යනවා free ඒකකට
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 May 30, 2021 #13 BUMP Reactions: DebriS and Charlie Babbitt