1. KingGnanapala

    Web Scraping Help

    web scraping expert කෙනෙක් කියන්නකො ... web scraping යොදාගෙන වෙබ් සයිට් එකක තියෙන ඩේටා ගන්න යද්දී , එක ඩේටා එකක් උඩ ක්ලික් කරහම අනිත් ඩේටා ටික සිලෙක්ට් නොවී ක්ලික් කරපු පේජ් එකට යන්නේ ඇයි?:confused::confused:
  2. KingGnanapala

    බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා !!

    සල්ලි දීලා බල්ලෝ අරගෙන නෑ . දැන් ඉන්නේ ජර්මන් ෂෙපඩ් කෙනෙක් :love:. ආයේ බල්ලෝ හදන්නෙත් නෑ.:no:
  3. KingGnanapala

    ඇස්

    Dr.Prasad Pathirana.
  4. KingGnanapala

    DB Admin Help

    Thank you bro.
  5. KingGnanapala

    DB Admin Help

    පටන් ගන්න ඕනේ කොතනින්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.:confused:
  6. KingGnanapala

    DB Admin Help

    DB Admin පැත්තට යන්න ආසාවක් තියනවා Associate DB Admin විදියට. ඒ සම්බන්දයෙන් දන්නා සිංහලුන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. *මුල සිට කරන්න හොඳ courses සහ කරන්න පුළුවන් ආයතන.(Microsoft Courses retired කියලා දාලා තියෙනවා .):)
  7. KingGnanapala

    කීටයා Teledrama

    Issara ara LEELASENA hitapu teledrama eke name eka mokadda?
  8. KingGnanapala

    Hyundai Accent

    Ne Ne. Me wage ekak https://www.google.com/url?sa=i&url=https%3A%2F%2Friyasewana.com%2Fbuy%2Fhyundai-accent-gls-sale-bandaragama-1918883&psig=AOvVaw37m96r6w5y-l9pX1OhhMMZ&ust=1600497169849000&source=images&cd=vfe&ved=0CAIQjRxqFwoTCLDVhuaK8usCFQAAAAAdAAAAABAD
  9. KingGnanapala

    Hyundai Accent

    Sedan ekak bro eaka. Ganna epada:shocked:
  10. KingGnanapala

    Hyundai Accent

    Thank You Bro. 2002 GLS manual ekak set une.
  11. KingGnanapala

    Hyundai Accent

    Hyundai Accent එකක් ගන්න කියල බැලුවේ. පාවිච්චි කරපු/කරන සිංහලු ඉන්නවනම් ගුණ දොස් කියාගෙන යන්නකෝ..:love::rolleyes2:
  12. KingGnanapala

    මේ පොඩ් ඵකා කියන කථාව අහපංකො😒😒

    මු චතුරගේ නෑයෙක්ද කොහෙද :lol:
  13. KingGnanapala

    අපේ ගෙදර ස්ටෝරිය

    Oya mn itin genawane...:lol: eath pita yana ekanm aduwak wela ne...:yes:
  14. KingGnanapala

    #PickMe

    YoGo company eka hodaida machnalaa.... PickMe ain kala. daganna ekak kiyahallakoo...:D
  15. KingGnanapala

    වොක්ස්වැගන්-02

    Oya factory eke weda karagen yanawa mchan denata. Mn UNP Karayek nwei. Oka hdanne Nandana Lokuwithana Kiyala Horanama porak.Dan machines set karala tyenne.okkoma newei.
  16. KingGnanapala

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    හොදින් වැටහුනා.බොහොම ස්තුතියි.:)
  17. KingGnanapala

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අයියේ..කාලෙක ඉදන් තිබ්බ ගැටළුවක්..."අත්හිටවූ වසර 3ක හිර දඩුවමක්" මොකද්ද මේකේ තේරුම..???
  18. KingGnanapala

    ඇදුම..

    thanks mchn.
  19. KingGnanapala

    ඇදුම..

    mage yaluwekta bn. Kochchara beheth gattat hnda une ne.eakai me petta gena hoyala beluwe. Thanks bro...:D

    No contents