අපේ ගෙදර ස්ටෝරිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,068
    1
    43,478
    113
    හොරු අල්ලන්ඩයි මීයො අල්ලන්ඩයි දෙකටම වෙහෙසෙන්නෙ අපේ බව්ව
    පූස කරන්නෙ රෑට අහල පහල ගෙවල්වල මීයො ඇල්ලීම
    කන්ඩයි බුදියන්ඩයි තමා අපේ ගෙදර එන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොරු අල්ලන්ඩයි මීයො අල්ලන්ඩයි දෙකටම වෙහෙසෙන්නෙ අපේ බව්ව
    පූස කරන්නෙ රෑට අහල පහල ගෙවල්වල මීයො ඇල්ලීම
    කන්ඩයි බුදියන්ඩයි තමා අපේ ගෙදර එන්නෙ

    ubage gedara pusa wate yana ekak da
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හොරු අල්ලන්ඩයි මීයො අල්ලන්ඩයි දෙකටම වෙහෙසෙන්නෙ අපේ බව්ව
    පූස කරන්නෙ රෑට අහල පහල ගෙවල්වල මීයො ඇල්ලීම
    කන්ඩයි බුදියන්ඩයි තමා අපේ ගෙදර එන්නෙ
    ගෙදරට පුසියෙක් ගෙනෙන්. එතකොට ඕක පිට යන්නේ නැ
     
    • Haha
    Reactions: AnuradhaRa

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගෙදරට පුසියෙක් ගෙනෙන්. එතකොට ඕක පිට යන්නේ නැ
    අහල ගම් හතේම පෝසෝ ටික එතකොට ගෙදෙට්ට එනව අරකට පෝලිම් දාන්න.. එලෝලා පන යනවා.. ටිකක් ඇහැට කනට පේන සෙස්සි ටයිප් එකක් උනොත් ඉතින් බේරිල්ලක්ම නෑ...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    බව්වො නම් පට්ට ඤාව්වො නම් වැඩක්ම නෑ​
     
    Last edited: