කැනඩා යන එක ගැන උදව්වක්
මේකයි සීන් එක.මගෙ යාලුවෙක් ඉන්නවා.ඌ අදුරන පොරක් ඉන්නවා.ඒ පොරගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් කැනඩාවෙ අවුරුදු 10ක් ඉන්නවා. citizenship එකත් තියනවා.ඉතින් ඒ අක්කගෙන් අර පොර අහලා කැනඩා යන්න sponsor කරන්න.ඒ අක්ක පුලුවන් කියල.working visa වලින් supermarket එකක වැඩ කරන්න හරිගස්සල...