1. D

    *Developers & Accountants - ජොබ් forum එකේ*

    Excellent or Superb... mm I can get the work done. Laravel, I can be an expert by the time I join the company (2 weeks notice) Thanks
  2. D

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

    මං බැලුවෙ කම්කරු ගිහින් පැමිණිලි කරල ඔක්කොම පිටපත් මුන්ගෙ Client ලට යවන්න... මෙහෙම චාටර් වැඩ කරන උන් එක්ක වැඩ කරන්න එකෙක් වත් කැමති වෙන එකක් නෑ
  3. D

    කපල් බලන්න එන අසහනකාරයෝ

    Sexual weda nokara just thurulu wela inna puluwan koheda Colombo district or Kalutara Gamapaha
  4. D

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

    :rofl::rofl::rofl::rofl::rofl: Ah boss oya elakiri th enawada? :rofl:
  5. D

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

    Dehiwala paththe ekak set unoth mata kiyapan... Mama kiannam ekada nadda kiala Legal case nisa dan Company Name eka kiyanda amarui
  6. D

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

    ලියුම් සේරම තියනවා. Appointment letter bank statement EPF/ETF ගෙව්වා කියලා අත්සන් කරල සීල් ගහපු තියනවා Emails තියනවා
  7. D

    කපල් බලන්න එන අසහනකාරයෝ

    මමයි කෙල්ලයි දවසක් ගල්කිස්සේ නාන්න ගියා. මෙන්න එකෙක් අාවා අඹ විකුණන්න. මං කිව්වා හිනා වෙලා එපා කියලා. මූ එපාර බේත් ගන්න සල්ලි නෑ කියනවා. මට යකා නැග්ගා. මං කිව්වා අයියෙ මේ කරදරයක් වෙන්න හදන්න එපා කියල. උෟ බැන බැන ගියා. අපි දෙන්නා විතරයි එදා තනියම නෑවෙත්. අන්තිමේ යනකොට මම අරූට කතා කරල 100...
  8. D

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

    මට වැඩියෙන්ම දුක මචං මම මැරීගෙන අාසාවෙන් වැඩ කරපු නිසා.. එක සතියක් තිබ්බා දවස් 5ටම නිදාගත්තේ පැය 6යි. මම එතන කට්ටිය නැති නිසා තව job දෙකක් (frontend dev, Coordinator) ඉල්ලගෙන කරා.. එ්කයි මට තරහ
  9. D

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

    මට වන්දියක් ගන්න ඔ්න මචං මම හරියට දුක් වින්දා... බෝඩිම් ගාස්තු ගෙවාගන්න බැරුව කන්න සල්ලි නැතුව... MSc එක අවුරුද්දක් පස්සට ගියා.. මට සෑහෙන්න අගතියක් වුණා
  10. D

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

    නඩු කියන්න සල්ලි ඔ්නමද බං? මගේ අතේ කන්නවත් සල්ලි නෑ අාණ්ඩුවෙන් දෙන ලෝයර් කෙනක් ගන්න පුලුවන් ද? එ්කටත් සල්ලි ඔ්නද
  11. D

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද මම මාස 7ක් කොම්පැණියක වැඩ කළා. Software Contract එකක් අත්සන් කළා. මට දිගටම පඩි දුන්නේ මාසයක් ෙහා් දෙකක් පරක්කු වෙලා. Contract එකේ තියෙන්නේ 30/31 හෝ ඊට පසු දින ෙදනවා කියලා එක දිගට මාස තුනක් මම දිනපතා night shift වැඩ කලා. මගේ EPF/ETF සතයක් වත් දාලා...
  12. D

    Hug කරන්න තැනක්

    අත්දැකීම් නැහැ මචං එ්කයි නොදන්න දෙයක් අැහුවම උත්තර දීපු හැමෝටම ස්තූතිය
  13. D

    Hug කරන්න තැනක්

    I am 28. She is 24.
  14. D

    Hug කරන්න තැනක්

    Ee wage than walata yanna baha... Wena magulak karanna yanawa kiala hithai... ANdurana kenek dakkoth kellata hoda naha
  15. D

    Hug කරන්න තැනක්

    I am not well. I cant do that.
  16. D

    Hug කරන්න තැනක්

    මට Hug වෙන්න ඔ්න මගේ කෙල්ලට. මම මානසික ප්‍රශ්නෙක ඉන්නේ.. Depressed ගෙදරත් එක්කත් තරහ වෙලා.. සෑහෙන්න ප්‍රශ්න Hug වෙන්න කියලා room ගානෙ යන්නත් බෑ.. වෙන දෙයක් කරගන්න නෙවයි. පාරෙ Hug කලොත් මින්ස්සු බල බල යයි එක්කො පොලීසියෙන් අල්ලන් යන්නත් බැරි නෑ.. විහාරමහා දේවි එකේ මන්දා... අපි පාක් ගියාට...
  17. D

    *Developers & Accountants - ජොබ් forum එකේ*

    MBCS, HND. 5 years Exp. Former SSE, Project Manager. Full Stack Web. Native iOS and Android. Very good English. git/linux Best in class work ethic. Send me pm
  18. D

    IT Vacancies

    MBCS, HND. 5 years Exp. Former SSE, Project Manager. Full Stack Web. Native iOS and Android. Very good English. git/linux Best in class work ethic. Send me pm :)

    No contents