පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද
මම මාස 7ක් කොම්පැණියක වැඩ කළා. Software
Contract එකක් අත්සන් කළා.
මට දිගටම පඩි දුන්නේ මාසයක් ෙහා් දෙකක් පරක්කු වෙලා. Contract එකේ තියෙන්නේ 30/31
හෝ ඊට පසු දින ෙදනවා කියලා
එක දිගට මාස තුනක් මම දිනපතා night shift වැඩ කලා.
මගේ EPF/ETF සතයක් වත් දාලා නෑ මුන්. එ්ත් මට උන් අත්සන් කරලා සීල් තියල දීපු pay sheets වල උන් EPF/ETF කපලා එ්වා ගෙව්වා කියලත් දාලා.
මම MSc කරන්න බැංකුෙවන් ලෝන් එකක් ගන්න ගියාම උන් කිව්වා වෙලාවට පඩි වැටෙන්නේ නැති නිසා ලෝන් බෑ කියලා.. එ් නිසා MSc එකත් කරගන්න බැරි වුණා.
මම ගිය සතිෙය් අයින් වුණා... මුන් තාම මගේ March පඩි දෙන්නේත් නෑ... උත්තරත් නෑ..
මට මේකට විරුද්ධව නඩු කියලා වන්දියක් ගන්න පුලුවන්ද?