1. crazylove69

    Office 365 අඩුවට

    mac machan
  2. crazylove69

    Office 365 අඩුවට

    Thanks machan
  3. crazylove69

    Office 365 අඩුවට

    Office 365 අඩුවට අඩුවට ගන්න තියද?
  4. crazylove69

    තායිලන්තේට visa දාගන්න විදිය දන්නවද

    මන් යන්නේ දැම්ම නෙවෙයි මචන් තව මාස 4ක් වගේ තියනව.. ඔව් බන්. සුළු උනත් මහ උනත් මන් මට ඕන විදියට ජිවත් වෙන්ව.. උබ එක එකට කඩේ ගහින් වෙන එවුන්ට බැනල ආතල් එකක් වත් ගනින් මචං . ------ Post added on 1714831002 අඩෝ අයි බන් එහෙම කියන්නේ. මන් ලංකාවේ කාලේ වත් පොලිටික්ස් කරේ නෑ .. උබට පැටලිලා.. ------...
  5. crazylove69

    තායිලන්තේට visa දාගන්න විදිය දන්නවද

    මචන් කවුරු හරි ඉන්නවද තයිලන්තේට වවිසිට් විසා ගිහිපු අය . මම ඉන්නේ කොරියාවේ බබාවයි wife වයි ගෙනන ගන්න ඕන ලංකාවෙන්. ලංකාවෙන් වැඩේ කර ගන්න විදිය දන්නවද මචං. විසා දානවනං online නේද දාන්න ඕන. තව එහෙ තත්වේ ගැනත් පොඩ්ඩක් කියනවද . ටිකට් ලංකාවෙන් දන්නේ කොහොමද ?
  6. crazylove69

    සුපිරි කැමර එක

    SONY A7M4 එක ෆට්ට ගණන් බන්.මන් ඉන්නේ කොරියාවේ මගේ මාසේ පඩියම ඉවරි ගත්තොත් තාම හිතනවා ගන්නේ A7M3 ද A7M4 ද කියල..
  7. crazylove69

    සුපිරි කැමර එක

    තැන්ක්ස් බ්‍රෝ තැන්ක්ස් මචං ------ Post added on 1714555576 එල් මචන් එහෙම තමයි කරන්න ඉන්නේ, ------ Post added on 1714555647
  8. crazylove69

    සුපිරි කැමර එක

    තැන්ක්ස් මචන්.. එල බොක්ක
  9. crazylove69

    සුපිරි කැමර එක

    තැන්ක්ස් බොක්ක.. මචාහං ගන්න එකේ හොදම එකකට ගියාට පාඩුවක්ම වෙන එකක්න් නෑ කියල හිතුව.. SONY A7M4 එකම ගන්න හිතුව. එකට යන street Photograpy වලට වගේ යන ලෙන්ස් එකක් කියන්න පුලුවන්ද..තව සාමාන්‍යයෙන් ඕනම කියලා හිතෙන ලෙන්ස් එක කියන පුලුවන්ද. SONY A7M4 එක ගන්න හිතුව. body එක විතරක් ලක්ෂ 6.5 වගේ වෙන්ව...
  10. crazylove69

    සුපිරි කැමර එක

    මන් photography වලට අධුනකයෙක් මම කැමර් එකක් ගන්න ඉන්නේ මේ දෙකෙන් මොකද්ද හොද එක කියල දන්නා කව්රු හරි ඉන්නවද.. SONY A6700 + Sigma 18-50mm lens Sony A7M3
  11. crazylove69

    අලි බලන්න එන්න

    ඔව් එක නං ඇත්ත. පව් උන්ට හිතේ හැටියට බොන්නත් නැහැ..
  12. crazylove69

    අලි බලන්න එන්න

    Elephant
  13. crazylove69

    Driving License එක ගැන.

    මචන් ල මේක ගන මොකද කියන්නෙ. අවුරුද්දක් දීරග කරලද. අවුල්ක් නැද්ද මේ කියන විදියට.මගෙ එක Driving License නන් දැන් Expire
  14. crazylove69

    Help

    LOST PHONE
  15. crazylove69

    annex තියද.

    මහරගම අවටින් 15,000 - 20,000 ත් අතර annex එකක් හොඅයල දෙන්න පුලුවන් නන් ලොකු උදවුවක් මචන්. 2ක්ට ඉන්න. කුස්සියයි කාමරයකුයි තිබ්බම ඇති.
  16. crazylove69

    ට්‍රිගර් නොවී උත්තර දීපන්.

    මෙකට සුදුසුම උත්තරෙ video එකකින්.අනිවා බලපන් මචන්.. @TNHM @emoji diaries

    No contents