සුපිරි කැමර එක

crazylove69

Active member
  • Jan 10, 2018
    114
    80
    43
    අධුනකයා කියන්නේ කව්ද බන

    තැන්ක්ස් බ්‍රෝ

    Full frame yanawa nm 50mm ganin machn.
    තැන්ක්ස් මචං
    ------ Post added on May 1, 2024 at 2:56 PM

    Bump

    ganan eke Hodama ekk aran

    Models tikkage pHoto shoot 5k free krl dila portfolio ek hdgnn

    it psse social media dala personal brand ekk damma

    hema ekema Photographer kiyala catergory ek dmma

    Salli heuwa :P
    එල් මචන් එහෙම තමයි කරන්න ඉන්නේ,
    ------ Post added on May 1, 2024 at 2:57 PM
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    Sony A7 III

    hebai oya lens eka cropped sensor neda?

    mage langa oya lens eka have :) a6400 ekka use kale... Good lens

    Dan use karanwa A7C ekka
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මූට ඕනේ කියන්නේ A7iii එක නෙමෙයි නේ... SONY A7M4 එකක් නේ.. :unsure:

    A7M4 එක පට්ට ගනන් A7iii එකට වැඩිය. :yes:
    1714573302639.png


    passe tamai u idea eka wenas karala i7 iv ekakma gannawa kiyanne :D

    mamanam A6700 + Sony FE 35mm f/1.8 Lens loweth :D Sirui unge sniper series ekath maru. budget unata awulak ne
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පොඩි බර අඩු එකක් ගනින්. උස්සන් යන්න ගියාම නැත්තන් එපා වෙනව.
     

    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    View attachment 229093

    passe tamai u idea eka wenas karala i7 iv ekakma gannawa kiyanne :D

    mamanam A6700 + Sony FE 35mm f/1.8 Lens loweth :D Sirui unge sniper series ekath maru. budget unata awulak ne
    SONY A7M4 එක ෆට්ට ගණන් බන්.මන් ඉන්නේ කොරියාවේ මගේ මාසේ පඩියම ඉවරි ගත්තොත් තාම හිතනවා ගන්නේ A7M3A7M4 ද කියල..
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    SONY A7M4 එක ෆට්ට ගණන් බන්.මන් ඉන්නේ කොරියාවේ මගේ මාසේ පඩියම ඉවරි ගත්තොත් තාම හිතනවා ගන්නේ A7M3A7M4 ද කියල..
    ada cameralk unge price eka 619,000.
    camera asia unge last month ahaddi 599,000

    **BODY ONLY