ට්‍රිගර් නොවී උත්තර දීපන්.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹේ තර්කෙ හරි.
    අසෝක කියන්නේ අදිරාජ්ජයෙක්
    පොර ඉන්දියාවම තම පාලනයට අරං අවට රටවල් හිටං අල්ලන්න ප්ලෑනක් ගැහුවා
    ඒ තමයි දර්මෙන් ඇල්ලීම. දර්මාසෝක කියන්නේ ඒකනේ
    පොර ඒකට දුත පිරිසක් යවනව
    ඒ අනුව තමයි මිහිඳු ඇතුළු පිරිස එන්නේ නැවකින් ඇවිත් මන්නාරමෙන් බැහැල එක්කෝ ට්‍රින්කෝ පැත්තෙන් (කෙලින්ම මිහින්තලේට වැඩියා කියල හිතං ඉන්න උනුත් ඉන්නව)
    ඊට පස්සේ පොර රජාව අන්දනවා ආගමෙන් (තිස්ස)
    පොර ටෝක් දුන්නට මිහිදු එන්න කලින් තිස්සල හොද ජිවිතයක් ගත කළා මස් මාළු කෑවා දඩයමේ ගියා ගෙවල් දොරවල් තිබ්බා
    ඒ නිසා බුද්දාගම ආව නිසා සිංහලුන්ගේ මහාලොකු සංස්කෘතිය ඇති උනා කියලම කියන්න බෑ බෞද්ධ සංස්කෘතිය ඇති උනා

    ප.ලි
    මුලින් මිහිඳු හාමුදුරුවෝ ආව නිසා හොදට ගියා ඊට කලින් අරාබියේ මුල්ලා කෙනෙක් හෝ රෝමයේ පාප්ගේ ගෝලයෙක් ආව නං දැන් සිංහලු බහුතරය එක්කෝ මුස්ලිම් නැතිනං කතෝලික.
    රටින් එන ඕන දෙයක් හිස්මුදුනින් බාර ගන්න ජාතියනේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ලංකාවෙ කවුරුවත් අයිසෙක් නිව්ටන්ව දැකලාත් නෑ.

    අයිසෙක් නිව්ටන්ව දැක්කේ නැති උනාට දෙවියන් වහන්සේ ඇවිල්ල මරියා එක්ක ජේසුව හදන හැටි නම් ඇහෙන් දැක්ක එවුන් තමයි ලංකාවේ ඉන්නෙ.
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ තර්කෙ හරි.
    අසෝක කියන්නේ අදිරාජ්ජයෙක්
    පොර ඉන්දියාවම තම පාලනයට අරං අවට රටවල් හිටං අල්ලන්න ප්ලෑනක් ගැහුවා
    ඒ තමයි දර්මෙන් ඇල්ලීම. දර්මාසෝක කියන්නේ ඒකනේ
    පොර ඒකට දුත පිරිසක් යවනව
    ඒ අනුව තමයි මිහිඳු ඇතුළු පිරිස එන්නේ නැවකින් ඇවිත් මන්නාරමෙන් බැහැල එක්කෝ ට්‍රින්කෝ පැත්තෙන් (කෙලින්ම මිහින්තලේට වැඩියා කියල හිතං ඉන්න උනුත් ඉන්නව)
    ඊට පස්සේ පොර රජාව අන්දනවා ආගමෙන් (තිස්ස)
    පොර ටෝක් දුන්නට මිහිදු එන්න කලින් තිස්සල හොද ජිවිතයක් ගත කළා මස් මාළු කෑවා දඩයමේ ගියා ගෙවල් දොරවල් තිබ්බා
    ඒ නිසා බුද්දාගම ආව නිසා සිංහලුන්ගේ මහාලොකු සංස්කෘතිය ඇති උනා කියලම කියන්න බෑ බෞද්ධ සංස්කෘතිය ඇති උනා

    ප.ලි
    මුලින් මිහිඳු හාමුදුරුවෝ ආව නිසා හොදට ගියා ඊට කලින් අරාබියේ මුල්ලා කෙනෙක් හෝ රෝමයේ පාප්ගේ ගෝලයෙක් ආව නං දැන් සිංහලු බහුතරය එක්කෝ මුස්ලිම් නැතිනං කතෝලික.
    රටින් එන ඕන දෙයක් හිස්මුදුනින් බාර ගන්න ජාතියනේ
    ඔලමොට්ටල මරිමෝඩ ගොන් කතා, ඔහොම බැලුවොත් රුසියාවත් ,ඉතාලියෙන් යටත් කර ගත්ත ආගම ලබා දීල.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මිහිදු හාමුදුරුවො වඩින්ඩ කලින් ඔය ඉන්දියාවෙන්මනෙ විජය කුමාරයත් ආවෙ, දේවානම්පිය තිස්ස රජතුමත් විජය ඇතුලු පිරිසගෙ නෑදෑයොනෙ..:ROFLMAO::ROFLMAO::ROFLMAO: ඕන්න කුවේණිවත් උදාහරනෙට ගත්තනම් පිලිගන්ඩ තිබ්බ මොලයක් තියෙන කතාවක් කියනව කියල..🤭🤭🤭 උබල දන්න ඉතිහාසයක් නැ උබලට තියෙන්නෙ බුද්ධාගම එක්ක තියෙන තරහ වෙන මොකුත් නෙමේ..
    බුදු දහමෙන් තමයි සoස්කෘතික වෙනසක් සිද්ද උනේ ඒකට ඕන තරන් පුරාවිද්යා සාධක තියෙනව, එහෙම නෙමේ කියනවනම් ඒක අමු පිස්සෙක්,උන් තමයි රෙද්ද උස්සල අදහන් උන්න අගම පාවල දීල වෙන ලී කෑලි දෙකක් තියෙන ආගමක් අදහන උන් 🤭🤭🤭

    ප.ලි , කතාවට එකගයි ඒක එහෙම වෙන්ඩ ඕනනෙ, සුද්දට උනත් බුදු දහම මුලින් ගියානම් උනුත් බෞද්ධ, එහෙනම් උබලත් බෞද්ධ.. උබලගෙ ආච්චිල සාය උස්සන්නෙ ඒ ආගම අදහන සුද්දන්ටනෙ..:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උඹේ තර්කෙ හරි.
    අසෝක කියන්නේ අදිරාජ්ජයෙක්
    පොර ඉන්දියාවම තම පාලනයට අරං අවට රටවල් හිටං අල්ලන්න ප්ලෑනක් ගැහුවා
    ඒ තමයි දර්මෙන් ඇල්ලීම. දර්මාසෝක කියන්නේ ඒකනේ
    පොර ඒකට දුත පිරිසක් යවනව
    ඒ අනුව තමයි මිහිඳු ඇතුළු පිරිස එන්නේ නැවකින් ඇවිත් මන්නාරමෙන් බැහැල එක්කෝ ට්‍රින්කෝ පැත්තෙන් (කෙලින්ම මිහින්තලේට වැඩියා කියල හිතං ඉන්න උනුත් ඉන්නව)
    ඊට පස්සේ පොර රජාව අන්දනවා ආගමෙන් (තිස්ස)
    පොර ටෝක් දුන්නට මිහිදු එන්න කලින් තිස්සල හොද ජිවිතයක් ගත කළා මස් මාළු කෑවා දඩයමේ ගියා ගෙවල් දොරවල් තිබ්බා
    ඒ නිසා බුද්දාගම ආව නිසා සිංහලුන්ගේ මහාලොකු සංස්කෘතිය ඇති උනා කියලම කියන්න බෑ බෞද්ධ සංස්කෘතිය ඇති උනා

    ප.ලි
    මුලින් මිහිඳු හාමුදුරුවෝ ආව නිසා හොදට ගියා ඊට කලින් අරාබියේ මුල්ලා කෙනෙක් හෝ රෝමයේ පාප්ගේ ගෝලයෙක් ආව නං දැන් සිංහලු බහුතරය එක්කෝ මුස්ලිම් නැතිනං කතෝලික.
    රටින් එන ඕන දෙයක් හිස්මුදුනින් බාර ගන්න ජාතියනේ
    එහෙනම් කොනත් නැ. :LOL: :LOL:

    thread එක සැහෙන්න ගිහින්. නිවිසැනසිල්ලේ කියවන්න ඕනේ ඔක්කොම. හොඳ උත්තර ටිකක් තිබ්බ දැක්ක.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,323
    2,178
    113
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ.

    Ow budu hamudurangen direct ahapuwa newei..but api ahana dharmaya budu hamudurange dharmaya newei kiyanna eken baa... Dan eke tiyena gataluwa mokakda?

    අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ.

    Oyata mihndu rahatan wahanse wishwasa karanna oni ai? eken budda dharmaya wenas wenawada? budu hamuduwan wat kiyala naa eyawa wiswasa karanna kiyala... theory eka check karala work wenawada kiyala balanna kiyala tiyenne...

    අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ?

    Mewata tiyena proof monawada? Ehema una kiyamuko, eken hari dharmaya search karana kenkuta problem ekek wennet naa...oyata tiyena gataluwa mokakda?

    අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.

    Gas gal wandina kalawak budda dharshanaye naa...dharyanaya danne nathi aya tamai ehema karanne...dharhanaya search karana follow karana aya ona tharam innawa... oya kohomada kiyanne sanskurtuya witarai awe kiyala?

    Main point eka..oyata gataluwa tiyenne..buddha dharmaya harida waradi da kiyana ekada nattam..histocial event wala tiyena awulada?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
    Mama nam niragamikayi.
    Oya scene nisama thama

    Agama kiyanne kenek thamange mathaya pathurawanna hada gaththa deyak. Hama agamakama nayakayo patta kathikayo wenna ona. Minissunwa adala badala thiya ganna.
    Hama agamakama background eke ugannanne a agama pathurawala anugamikayo wadi karanna kiyana ekayi. Eka kiyanna pawichchi karana wachana witharayi wenas.

    Deshapalana oakshekayi, agamakayi loku wenasak na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    උඹේ තර්කෙ හරි.
    අසෝක කියන්නේ අදිරාජ්ජයෙක්
    පොර ඉන්දියාවම තම පාලනයට අරං අවට රටවල් හිටං අල්ලන්න ප්ලෑනක් ගැහුවා
    ඒ තමයි දර්මෙන් ඇල්ලීම. දර්මාසෝක කියන්නේ ඒකනේ
    පොර ඒකට දුත පිරිසක් යවනව
    ඒ අනුව තමයි මිහිඳු ඇතුළු පිරිස එන්නේ නැවකින් ඇවිත් මන්නාරමෙන් බැහැල එක්කෝ ට්‍රින්කෝ පැත්තෙන් (කෙලින්ම මිහින්තලේට වැඩියා කියල හිතං ඉන්න උනුත් ඉන්නව)
    ඊට පස්සේ පොර රජාව අන්දනවා ආගමෙන් (තිස්ස)
    පොර ටෝක් දුන්නට මිහිදු එන්න කලින් තිස්සල හොද ජිවිතයක් ගත කළා මස් මාළු කෑවා දඩයමේ ගියා ගෙවල් දොරවල් තිබ්බා
    ඒ නිසා බුද්දාගම ආව නිසා සිංහලුන්ගේ මහාලොකු සංස්කෘතිය ඇති උනා කියලම කියන්න බෑ බෞද්ධ සංස්කෘතිය ඇති උනා

    ප.ලි
    මුලින් මිහිඳු හාමුදුරුවෝ ආව නිසා හොදට ගියා ඊට කලින් අරාබියේ මුල්ලා කෙනෙක් හෝ රෝමයේ පාප්ගේ ගෝලයෙක් ආව නං දැන් සිංහලු බහුතරය එක්කෝ මුස්ලිම් නැතිනං කතෝලික.
    රටින් එන ඕන දෙයක් හිස්මුදුනින් බාර ගන්න ජාතියනේ
    මිහිඳු වඩින්න කලින් මෙහෙ තිබ්බ බුද්ධාගමට මොකද උනෙ ?
    අනික් කාරණාව තමා කුල 18 ක පිරිසක් ගෙනාවළු විවිද කාර්‍යන් වලට.
    කියන විදියට නම් අපිට ඒ කුල 18 ක පිරිස ආවෙ නැත්තම් රටෙ ඉඳලා තියෙන්නෙ කිසි දෙයක් නොදන්න ඔටුවො

    මිහින්තලෙ ගල උඩ කිසි ලබ්බක් උනෙ නැහැ .
    පහල ඉඳන් හූවක් තිබ්බත් උඩට ඇහෙන්නෙ නැහැ .
    මිහින්තලා ගල තිබ්බ පරිශ්‍රයෙ මිහිඳු සහ තිස්ස අතර රාජ්‍යතාන්ත්‍රික සමුළුව තියන්න ඇති.
    තියලා සාකච්ඡා කරන්න ඇති.

    ඒත් අපිට කතාවෙ කියන්නෙ මුව දඩයමෙ යද්දි ගල උඩට මිහිඳු වැඩලා තිස්ස කියලා කෑ ගහලා තිස්ස රජතුමාගෙ බුද්දිය පරික්ෂා කළායින් පස්සෙ තිස්ස රජතුමා පැහැදිලා බෞද්ධ උනා කියලා .

    අනෙ බන් රජෙක් ඔය වගෙ ගොනෙක්ද ?

    ඔය දේවානම්පිය කියන කෑල්ල අශොක රජතුමා හඳුන්වන්න දාපු නමක්.

    අශෝක ස්ථම්භවලම තියෙනවා ව්‍යංගයෙන් ධර්මය හරහා රටවල් ආක්‍රමණය කරපු හැටි .
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    badbluegenius මාත් එක්ක ඉන්න ගුඩ් ෆේත් කතාකලා කියලා හිතන නිසා සහ "බොරු බුද්ධාගමක්" පතුරවනවා කියන ඇකියුසේශන් (ඇකියුසේශන් විච් අයි ටේක් සීරියස්ලි) එක රිබට්ල් කරන්න ඕනෙ නිසාත් ඒගැන මත හුවමාරුව සමාප්ත කරන්න මේ ටික කියලා දාන්නම්. ඒ චෝදනාව දැකලා මේක කියවන අනිත් අයත් හිතන්න පුලුවන් මම අමුතු බුද්ධාගමක් කියවනවා කියලා. ඒකටත් පිලිතුරක් වෙන්නයි මේ දාන්නෙ. ඒනිසා මේක බෑඩ්බ්ලූටම එල්ලවෙච්ච පිලිතුරක් නෙමෙයි.

    මුල් කාරණය තමා බැඩ්බ්ලූජීනියස් ඇසියුම් කරන ජාතියෙ "හරියටම හරි එක බුද්ධගමක්" හොයන්න බැහැ මෙහෙම කතාකරලා. ඒකට ප්‍රායෝගිකව කරලා බලන්නම ඕනෙ. (එහෙම බුදුන් ඉන්ටෙන්ඩ් කරපු නිවැරදිම එකක් නැහැ කියනවා නෙමෙයි මේ) මේකට බැහැලා බලන්න ඕනෙ කොයිතරම් බෙදීම්, මතගැටුම් තියනවද කියලා. මහායාන, ථේරවාද,තන්ත්‍රයාන. ඊටපස්සෙ විවිධ ගුරුකුල පාඋක්,මහාසී, තායි ෆොරස්ට්,ගොයින්කා,සුන්ලුන් ඇතුලු ඒවා

    ඔය කියන තරම් සරල නෑ හරි එක බුද්දධාගම හොයන එක. ඒ කොහොම වෙතත්....,

    නිබ්බාන වැනි ධර්ම කාරණා ඊනියා කේවල ගලේ කොටපු ඇත්ත විදිහට ගන්නවා වෙනුවට "ලෝකය" කියලා කියන අපේ ඉන්ද්‍රියබද්ධ දැනූම් සම්භාරය පැහැදිලි කරන්න ගත්ත "ටූල්ස්" එහෙමත් නැතිනම් නිවන නම් වූ නිපංචය කරා යන ගමනට අත්‍යාවශ්‍ය ප්‍රායෝගික දැනුම් සම්භාරයක් විදිහට ගැනිම තම මම අනුමත කරන්නෙ. ධර්මය යනු පාරුවක් පමණයි...

    බුද්ධ ධර්මය සාපේක්ශක-ප්‍රායෝගික ධර්මයක්. හරියට පඩිපෙලක් නගිනවා වගේ. පලවෙනි පඩිය තියෙන්නෙ දෙවනි පඩිය උදෙසා, දෙවනි පඩිය තියෙන්නෙ තෙවන පඩිය උදෙසායි....ආන්න එහෙම ප්‍රායෝගිකව භාවිතා කලත් සාපේක්ශ නිසා අල්ලාගන්නෑ.

    දැන් ඕක මම විතරක් දරණ මතයක් නෙමෙයි. අපේ රටේ 1950ගනන් වලින් පස්සෙ විපස්සනා පුනරුදයට මුල්වුනු ප්‍රධාන භික්ශූන් වහන්සේලා තුන් නම අතරින් මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්වහන්සේ පිලිගත් මතයක්. උන්වහන්සේගේ ගෝල කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් "නිවනේ නිවීම" කියලා දේශනා මාලාවකින් ප්‍රකාශකරපු කාරණයක්. අදටත් ලංකාව පුරා ඉතාමත් ප්‍රසිද්ධ මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනය ඇතුලු බොහෝ විපස්සනා සම්ප්‍රදායන්වල පිලිගන්නා මතයක්. ලංකාවේ ප්‍රධානතම කම්මට්ඨානාචාර්ය කෙනෙක් වන උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ අදටත් කටුකුරුන්දෙ හාමුදුරවන්ගෙ "නිවනේ නිවීම"ට අටුවා සපයනවා.

    ඔය ඇවිත් ඔතෝරිටිය පැත්තෙන් ඇයි ඔයා මේ මතය හොයලා බලන්න ඕනෙ කියන එකට කාරණා.

    ප්‍රායෝගිකව සූත්‍ර අරගෙන උදාහරණ දක්වලා මට පෙන්වන්න ගියොත් වරුවක් විතර ටයිප් කරන්න වෙයි. ඊටවඩා හොඳයි කටුකුරුන්දෙ හාමුදුරවන්ගෙ "සංකල්ප සහ යථාර්ථය" පොත බලන්න. ඕක ඇවිත් තනිකරම රිසර්ච් එකක් වගේ පොතක් (කියවන්න ටිකක් අමාරුයි හැමතැනම සූත්‍ර පාඨ කෝට් කරනවා, නමුත් බොහොම වටිනවා කියවගත්තොත්) . තේරවාද ත්‍රිපිටකයෙ සූත්‍ර අරගෙන පැහැදිලි කරන්නෙ. එහෙම නැතිනම් නිවනේ නිවීම අහලා බලන්න. අන්තර්ජාලෙ ඔය දෙකම ඇති.

    (දැං අනිත් අය රෙද්ද උස්සං එන්න එපා ඔන්න ත්‍රිපිටකයෙන් පරිබාහිරව පොත් කියවන්න කියනවා කියලා. ඔය පොත තනිකරම ත්‍රිපිටක සූත්‍ර එහන්පිටින්ම අරං පැහැදිලි කරන එකක්, ශ්‍රාස්ත්‍රීය පොතක්)

    පහල පොතන් පොඩි කොටසක් දැම්මා අවශ්‍ය අයට දල අදහසක් ගන්න.

    "අන්තිම පරිච්ඡේදයෙන් බලන කල අපගේ ආධ්‍යාත්මික
    ප්‍රයත්නයට ඉතාමත්ම උපකාරීවූ සංකල්පයෝද අප වෙතින් සමුගත යුත්තාහ. එබැවින් සමමාදිටඨියට අදාල සංකල්ප හෝ පපඤච පිළිබඳෙ සුපරීක්‍ෂාකාරීවීමට සිදුවේ.සාපේක්‍ෂකෙව ගත් කල දෘෂටි සත්‍යය හෝ අසත්‍ය වශයෙන් වෙන්කල හැකිය. පදමාලාවක් පැහැදිලි හෝ අපැහිදිලි වශයෙන් වෙන්කර දැක්විය හැකිය. වාග් රටාවක් ශාස්ත්‍රීය හෝ අශාස්ත්‍රීය ලෙස හැඳින්විය හැකිය. එතකුදු වුවත් ප්‍රඥප්ති වශයෙන් ඒ සියල්ලම එකම ගුණයකට අයත් බව අප විසින් මතක තබාගත යුතුය. ඇතැම් ප්‍රඥප්ති අනෙක්වා මෙන් නොව ඒකාන්ත වශයෙන්ම සත්‍යයයි ගෙන "පරමත්ථ" ලේබලය ඇලවූ. සුපිරි සුරැකුම් දවටනයක අසුරා තැබිය යුතු නොවේ......

    මෙහිලා අපට පෙන්වා දිය හැකි විවශ්ෂ කරැණයක් නම් මුල් යුගවය් පාරිභාශික නොවන ව්‍යවහාරය තුළ ඇත්ත වශයන්ම ‘පරමත්‍ථ’ යන වචනයෙන් සූචිත වනුයේ සාක්‍ෂාත් කරගතයුතු පරම-අර්ථය වන නිවනයි.
    ඒ පරමාර්ථයට අදාල වූ වචන ‘පරමත්‍ථසංහිත’ ලෙස හඳුන්වන ලද්දේ සුවිශ්ෂ පාරිභාෂික අර්ථයකින් නොවේ. බුදුරජාණන් වහන්සේ නම් ඒ සියලු ප්‍රඥප්ති සැලකුවේ ‘සමමුති’ ලෙසටමය. ලෝකසමඤඤා,
    ලෝකනිරැතති ලෝකවොහාර, ලෝකපඤඤතති වශයෙන් හැඳින්වූ ඒ සියල්ල උන්වහන්සේ ව්‍යවහාර කළ නමුත් ඒ කි.සිවක් පරාමර්ශයනය නොකළහ. දැඩිව නොගත්හ

    https://seeingthroughthenet.net/si/books/
    ඔයා ඉදිරිපත් කරන point එක මට තේරෙනවා .
    අන්න ඒ point එක ඔයා ඉදිරිපත් කරාට පස්සේ අපිට එතනින් එහාට තර්ක කරන්න බැහැ .
    මොකද එක පුද්ගලයෙක්ගේ ඔලුවේ තියෙන දහම තව කෙනෙක්ගෙන් වෙනස් .
    කෙනෙක් එයාගේ අත්දැකීම්, වටිනාකම් වගේ දේවල් මත සත්‍ය දහම එයාගේ ඔලුවේ එයාට comfortable විදියට fine tune කරගන්නවා .

    ඔය දෙවියෝ වැස්ස වස්සන කතාව අමතක කරන්නකෝ .
    මම බුදුදහමේ එන කිසිම supernatural දෙයක් විශ්වාස කරන්නේ නැහැ .
    උදාහරණයක් ගත්තොත් මම පිළිගන්නේ නැහැ මැරුණට පස්සේ ආයේ ඉපදෙනවා කියල .
    දැන් අපි දෙන්නට පුළුවන් ඕක ගැන ඕන තරම් තර්ක කරන්න .
    එත් මම හිතන්නේ නැහැ අවසානෙදි කාටවත් අනිත් කෙනාට තමන්ගේ මතේ එත්තුගන්වන්න පුළුවන් වේවි කියල .
    තෑන්ක්ස් මචං මෙච්චර දිග comment එකක් type කරාට .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මෙකට සුදුසුම උත්තරෙ video එකකින්.අනිවා බලපන් මචන්.. @TNHM
    @emoji diaries

    බොහොම ඇප්ට් විඩියෝ එකක්. ප්‍රායෝගිකත්වය අමතක කරලා දාර්ශනිකත්වය පස්සෙ පැන්නුවාම උංහිටිතැනම තවතවත් වල්මත් වෙලා මැරිලායනකං දන්නෑ අන්තිමට.

    ත්‍රෙඩ් එක ඕපන් කරපු කෙනාගෙ මුල් ප්‍රශ්නෙ තව එක පැතිකඩකට පිලිතුරක් ලියලා රිප්ලයි කරන එන නවත්වන්න හිතුනා.

    දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.

    ඕනෙම දැනමක හෝ ඉගැන්වීමක අවසානය ඕක තමා. දැනුම කියන දේ සන්නිවේදනය වෙනකොට ඒ දැනුම හටගත් සහ දියුණු වුන සංස්කෘතියත් ඒ දැනුම එක්කම සන්නිවේදනය වෙනවා.

    බෞද්ධ අපි ගස්ගල් වලට වඳිනවා කියලා නම් අහලා නෑ. පිළිම සහ බෝධීන් නිමිති කරගෙන තෙරුවනට වන්දනා කරනවා. ඒ අතර ප්‍රාර්ථනා බෝධිය අතගාලා දරුවො පතන අයත් නැතිව නෙමෙයි.

    දැනුම තැනකින් තව තැනකට සන්නිවේදනය නැවතත් ගත්තොත් දැං විද්‍යත්මක දැනුම එක්ක ඒ දැනුම දියුණු වෙච්ච සමාජයේ වැලියුස් අපිට එනවා. ඕකගැන මට වඩා උගත් වියත් මිනිස්සු කතාකරනවා අද සමාජෙ. ඕනෙම දැනුමක් විසින් ආධිපත්‍යයක් ගොඩනගනවා. ඒ තුල පීඩකයන් සහ පීඩිතයන් ඩිෆයින් වෙන එක ස්වාභාවිකයි. මම නම් හිතන්නෑ එහෙම පීඩිතයන් සහ පීඩකයන් නැති දැනුමක් හෝ ස්ට්‍රක්චර්ස් තියනවා කියලා. (ලොබ්ස්ටර් ඩැඩී ජෝර්ඩන් පීටර්සන්ව මතක් උනා ඔයටික ටයිප් කරනකොට)

    ඕකෙදි බුදුදහමේ වෙනස, පුද්ගල මට්ටමකින් ගත්තම, බෞද්ධ දැනුම ක්‍රියාත්මක වෙන්නෙ සියලුම දැනුම නසන්න. ප්‍රපංචයේ ඉඳන් නිපංචයටයි යන්නෙ. මේ ලෝකෙ හැම ප්‍රශ්නයක්ම "මම වෙමි" කියන මුලික අසම්ප්ශන් එක මත පදනම් වෙලයි පටන් ගන්නෙ. මම වෙමි කියන දේ අහෝසි උනාම සියලුම ප්‍රශ්න පාහේ විසඳෙනවා. මොකද මම කියලා ගන්න දෙයක් නැතිවෙන කල එතනින් එහාට කතාකරන්න ප්‍රශ්නයක් නැති නිසා.

    ඉතින් අශෝක බුද්ධාගම එවලා අපිව අල්ලන්න හැදුවත්, හරියට බුද්ධාගම පිළිපැද්දොත් අශෝකට අපිව අල්ලන්න තියා ඉන්නෙ කොහෙද කියලාවත් බලාගන්න බැරිවෙනවා...

    ප්‍රායෝගිකව ජීවත් වෙනවාද තර්ක කර කර වයසට යනවාද කියන එක තමන්ම තීරණය කරන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිහිඳු වඩින්න කලින් මෙහෙ තිබ්බ බුද්ධාගමට මොකද උනෙ ?
    අනික් කාරණාව තමා කුල 18 ක පිරිසක් ගෙනාවළු විවිද කාර්‍යන් වලට.
    කියන විදියට නම් අපිට ඒ කුල 18 ක පිරිස ආවෙ නැත්තම් රටෙ ඉඳලා තියෙන්නෙ කිසි දෙයක් නොදන්න ඔටුවො
    සoවිධානාත්මක අගමක් තිබ්බෙ නැ ලoකාවෙ මිහිදු හාමුදුරුවො වඩින්ඩ කලින් එහෙම එකක් තිබ්බනම් ඔයයි ශාක්කි ඉදිරිපත් කරන්ඩ ඕන අපෙන් අහල වැඩක් නැ, පුලුවන් නම් ඔප්පු කරන්ඩ...

    කුල 18 පිරිස් ආව කියන කතාවට ඇයි තරහ ගන්නෙ,?? දැන් සුද්ද එන කාලෙ වෙද්දි උනුත් ගෙනාවෙ කුල තමයි.. උන් ගෙනාපු කුලවල අය කරපු ගෘහ නිර්මාන ආගම් සoස්කෘතිය අදත් තියෙන්නෙ.. අරක කුල 18 ක පිරිසක් ගෙනාව කියල බිරුවට, සුද්ද එද්දි ගෙනාපු එක පේන්නෙ නැ කුහක සහ මෝඩකම නිසා.., ඊට කලින් ඕන නම් රාම එද්දිත් කුල ගෙනාව කියන්ඩ පුලුවන්, අදටත් කුල එන්නෙ ,ඒකෙන් අදහස් වෙන්නෙ නැනෙ ඉන්න එකාල ඔටුවො කියන එක, ඔය බයිල කියවන උනුයි ඔටුවො..

    මිහින්තලෙ ගල උඩ කිසි ලබ්බක් උනෙ නැහැ .
    පහල ඉඳන් හූවක් තිබ්බත් උඩට ඇහෙන්නෙ නැහැ .
    මිහින්තලා ගල තිබ්බ පරිශ්‍රයෙ මිහිඳු සහ තිස්ස අතර රාජ්‍යතාන්ත්‍රික සමුළුව තියන්න ඇති.
    තියලා සාකච්ඡා කරන්න ඇති.
    උබ මිහින්තලේ වගේ කදුවලට කියන්නෙ ශේෂ කදු කියල, එතනින් එහාට විද්යාත්මකවම උබේ ඔය ගොන් කතාවට පැවැත්මක් නැ.

    ඒත් අපිට කතාවෙ කියන්නෙ මුව දඩයමෙ යද්දි ගල උඩට මිහිඳු වැඩලා තිස්ස කියලා කෑ ගහලා තිස්ස රජතුමාගෙ බුද්දිය පරික්ෂා කළායින් පස්සෙ තිස්ස රජතුමා පැහැදිලා බෞද්ධ උනා කියලා .

    අනෙ බන් රජෙක් ඔය වගෙ ගොනෙක්ද ?
    ධර්ම අවබෝධය මුව දඩයමේ යද්දිත් ලබා ගන්ඩ පුලුවන්නෙ, මිනිස්සු වෙනස් වෙන්නෙ නිතර වෙන දේවලින් නෙමේ හදිස්සියෙ වෙන දේවලින්..

    ඔය දේවානම්පිය කියන කෑල්ල අශොක රජතුමා හඳුන්වන්න දාපු නමක්.

    අශෝක ස්ථම්භවලම තියෙනවා ව්‍යංගයෙන් ධර්මය හරහා රටවල් ආක්‍රමණය කරපු හැටි .
    එහෙනම් ඉතින් ඉතාලියත් ව්‍යංගයෙන් ධර්මය හරහා රුසියාව ආක්‍රමණය කරල තියෙනව, මෝඩ කතා කියවන්ඩ එපා බන්.. 🤭 🤭 🤭

    ඔයා ඉදිරිපත් කරන point එක මට තේරෙනවා .
    අන්න ඒ point එක ඔයා ඉදිරිපත් කරාට පස්සේ අපිට එතනින් එහාට තර්ක කරන්න බැහැ .
    මොකද එක පුද්ගලයෙක්ගේ ඔලුවේ තියෙන දහම තව කෙනෙක්ගෙන් වෙනස් .
    කෙනෙක් එයාගේ අත්දැකීම්, වටිනාකම් වගේ දේවල් මත සත්‍ය දහම එයාගේ ඔලුවේ එයාට comfortable විදියට fine tune කරගන්නවා .

    ඔය දෙවියෝ වැස්ස වස්සන කතාව අමතක කරන්නකෝ .
    මම බුදුදහමේ එන කිසිම supernatural දෙයක් විශ්වාස කරන්නේ නැහැ .
    උදාහරණයක් ගත්තොත් මම පිළිගන්නේ නැහැ මැරුණට පස්සේ ආයේ ඉපදෙනවා කියල .
    දැන් අපි දෙන්නට පුළුවන් ඕක ගැන ඕන තරම් තර්ක කරන්න .
    එත් මම හිතන්නේ නැහැ අවසානෙදි කාටවත් අනිත් කෙනාට තමන්ගේ මතේ එත්තුගන්වන්න පුළුවන් වේවි කියල .
    තෑන්ක්ස් මචං මෙච්චර දිග comment එකක් type කරාට .
    අනිවාර්යෙන් උබල වගේ අබෞද්ධයො බුදු දහම පිලිගන්නෙ නැනෙ.. තමන්ගෙ දේ අදහන් උන්නනම් ඉවරනෙ අපිට මේ පව් නොදී..උබලගෙ තියෙන්නෙ ඔය වගේ මහ මජර ගති රෙද්ද උස්සල ආගම ගත්ත උන්ගෙන් පැවත එන එවුන්නෙ ඒ ගති DNA වලම ඇතිනෙ.. 🤭🤭🤭
    ------ Post added on Jun 27, 2021 at 9:09 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,903
    113
    එකමත් එක රටක
    අනිවාර්යෙන් උබල වගේ අබෞද්ධයො බුදු දහම පිලිගන්නෙ නැනෙ.. තමන්ගෙ දේ අදහන් උන්නනම් ඉවරනෙ අපිට මේ පව් නොදී..උබලගෙ තියෙන්නෙ ඔය වගේ මහ මජර ගති රෙද්ද උස්සල ආගම ගත්ත උන්ගෙන් පැවත එන එවුන්නෙ ඒ ගති DNA වලම ඇතිනෙ.. 🤭🤭🤭
    uba kalin bhawayedi hambayek wenna barida ?? ehema nathnm kurusa kaarayek?
    ehema neweyi kiyla ubata hariyatama kiyanna puluwn da ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba kalin bhawayedi hambayek wenna barida ?? ehema nathnm kurusa kaarayek?
    ehema neweyi kiyla ubata hariyatama kiyanna puluwn da ?
    ඒක මෙතනට අදාල වෙන්නෙ නැනෙ, අපි තෙර්ඩ් දාල අනුන්ගෙ ආගම් විවේචනය කරන්නෙ නැනෙ, අපි අපේ පාඩුවෙ ඉන්නව..අපිට අදාල නැනෙ උබල අල්ලාව බැරිනම් ජේසුව බැරිනම් සාතන්ව අදහ ගත්තත්..

    උබලට එහෙම ඉන්ඩ බැරුව තෙර්ඩ් දාල අපිට ගරහන්ඩ ඇවිත් ඉල්ලන් කද්දි ආන්න මතක් වෙනව ආගම් වලට බනින්ඩ හොද නැ කියල ,ඒක අපිට පටෝනව ,උබල බයිට් වෙද්දි. 🤭 🤭 🤭 ඒක නිසා උබලගෙ ආගම අදහන් කට පු& වහන් ඉදපල්ල..එතකොට ඉල්ලන් කන්ඩ ඕන නැ උබලට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,903
    113
    එකමත් එක රටක
    ඒක මෙතනට අදාල වෙන්නෙ නැනෙ, අපි තෙර්ඩ් දාල අනුන්ගෙ ආගම් විවේචනය කරන්නෙ නැනෙ, අපි අපේ පාඩුවෙ ඉන්නව..අපිට අදාල නැනෙ උබල අල්ලාව බැරිනම් ජේසුව බැරිනම් සාතන්ව අදහ ගත්තත්..

    උබලට එහෙම ඉන්ඩ බැරුව තෙර්ඩ් දාල අපිට ගරහන්ඩ ඇවිත් ඉල්ලන් කද්දි ආන්න මතක් වෙනව ආගම් වලට බනින්ඩ හොද නැ කියල ,ඒක අපිට පටෝනව ,උබල බයිට් වෙද්දි. 🤭 🤭 🤭 ඒක නිසා උබලගෙ ආගම අදහන් කට පු& වහන් ඉදපල්ල..එතකොට ඉල්ලන් කන්ඩ ඕන නැ උබලට
    mma kiyanne oya onawata wdaa dan adahana aagam olu uda thiyagena yanna epaa.
    api oya kohe koi wele hitapu unda kiyanna baa ne. 🤭 anthimatama dannema nathuwa thamantama banagena athi.
    ubata eka kiwwe uba hama uththrema dunne "vishwaasa kranawa" wage therumkin misak kisi deyak pahadili kraganna bari ekek nisa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mma kiyanne oya onawata wdaa dan adahana aagam olu uda thiyagena yanna epaa.
    api oya kohe koi wele hitapu unda kiyanna baa ne. 🤭 anthimatama dannema nathuwa thamantama banagena athi.

    උබ ඇයි මට උපදෙස් දෙන්නෙ??? උබේ උපදෙස් අනවශ්යයි..මම මගෙ ජාතිය සහ ආගම වෙනුවෙන් ඕනම වෙලාවක පෙනී ඉන්නව ඒක මගෙ පුද්ගලික වැඩක් උබට අදාල නැ..

    ubata eka kiwwe uba hama uththrema dunne "vishwaasa kranawa" wage therumkin misak kisi deyak pahadili kraganna bari ekek nisa.
    විස්වාස කරනව තමයි, මම සෝවහන් නම් මම රහත්නම් මට පුලුවන් අවබෝධ කරගෙන කියනව කියන්ඩ, වචනයක් ගානෙ මම හරි ඇත්තනෙ කියන්නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,903
    113
    එකමත් එක රටක
    උබ ඇයි මට උපදෙස් දෙන්නෙ??? උබේ උපදෙස් අනවශ්යයි..මම මගෙ ජාතිය සහ ආගම වෙනුවෙන් ඕනම වෙලාවක පෙනී ඉන්නව ඒක මගෙ පුද්ගලික වැඩක් උබට අදාල නැ..

    විස්වාස කරනව තමයි, මම සෝවහන් නම් මම රහත්නම් මට පුලුවන් අවබෝධ කරගෙන කියනව කියන්ඩ, වචනයක් ගානෙ මම හරි ඇත්තනෙ කියන්නෙ..
    ubata ekata uththara naa neda ? :P
    oka thamayi aththa seen eka.
    oya vidiyatama uba agam, jaathi kiyak wenuwen oya wage kathawak kiya kiya peni idala athda me wage.
    :rofl:
     
    BreakingNews

    Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    " හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ"
    ubata pissuda ban? Budu hamuduruwo lankawata wadiya kiyala danne nadda?

    "අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි."
    ado kalu gal kiyanne ekak... chaithya kiyanne ekak. chaithya wala dhathu thanpath karanawane.

    ado oka thanikarama niwana wahana wichikichchawa wage ekak.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ne man ahanne 'mama" nethi karagattata passe loka sathwaya nidahas karanna aramunak athi karagatte kauda?
    ithin loke siyaluma saththu niwan dakkawanna baane harak dakkanawa wage.
    namuth puluwan ayata puluwan wenna ethakota dharmaya deshana karana eke aramuna eka nemeida?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    ithin loke siyaluma saththu niwan dakkawanna baane harak dakkanawa wage.
    namuth puluwan ayata puluwan wenna ethakota dharmaya deshana karana eke aramuna eka nemeida?
    Ne bn man ahanne mamathwaya nethi karagatta ekenkta aye aramunu tiyenne kohomada