1. R

    FORD LASER TX3s 1989 Model

    :baffled: එලම... එත් ගණන් ශුවර් නා බලමු කතා කරලා..... ඕක දැකල තමා මචන් බැලුවේ... කොමත් ලේසර් එකකට බන් ආසාව තියෙන්නේ එත් මචන් වැඩේ දොර දෙකනේ :oo:......බලමු.... මේකේ ඉන්න සෙට් එක උදව්වක් කලොත් නියමයි ... :yes:
  2. R

    FORD LASER TX3s 1989 Model

    දහයට අඩු ඇති මචං මටත් ශුවර් නැහැ දැක්කම ආසාවක් ආව
  3. R

    FORD LASER TX3s 1989 Model

    මචංලා මට පොඩ්ඩක් උදව්වක් කරපල්ලකෝ උබලගේ අදහස් කියලා මේ වාහනේ ගැන..... මේ වාහනේ මෙකනිකල් පාර්ට්ස් නං අනික් ලේසර් වල ඒවාට ෆිට් වෙනවා ඇතිනේ .... බොඩි පාර්ට්ස් (දොරවල්) වගේ තමා හොයාගන්න අමාරු ඇත්තේ ......මොන හරි දන්නවනං කියහල්ලකෝ.... පලවෙනි වාහනේ විදියට බැලුවේ.... ලොකු ගණන් දීල ගන්න...
  4. R

    The Vape Thread

    machan shipping free da??? Vape Genie eken tama math badu gatte CUSH MAN eka tama use kale dan eket antima tika :( ara kalakani CIA weasawo tika wade bust kale natnan kisi aulak nehe....:angry:
  5. R

    HONDA STUNNER 125 CC

    ඔව් නෙහ් මචන් ..පස්සේ ටයර් එක නං පොඩි තමයි... ලොකු සයිස් එකක් දාගන්න පුළුවන් ඇති..... පිටිපස්ස වනනවා වගේද බ්‍රේකින් වලදී?
  6. R

    HONDA STUNNER 125 CC

    පුදන කොටම කාපි යකා කිව්වලු..... ඩේලි යුස් එකට චාටර් ද බං :confused:
  7. R

    HONDA STUNNER 125 CC

    මාර්කට් නං නෑ තමා මචන්...... ඒ ගානට ඉතින් වෙන ගන්න ඒවා තිබ්බට සෙට් උනේ මේක.... CT 100 Platina සෙට් වෙන්නේ නෑ මචන්..... එනිවේ මචං තැන්ක්ස් සැප් එකට :yes:
  8. R

    HONDA STUNNER 125 CC

    එක නං ඇත්ත මචන් එත් ආසාවක් තියෙන්නේ මේකට තමයි.... තැන්ක්ස් මචන් :rolleyes:
  9. R

    HONDA STUNNER 125 CC

    thanks broh...
  10. R

    HONDA STUNNER 125 CC

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනි...... බයික් එක කොහොමද? සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න බලන්නේ මචන්... පොඩ්ඩක් ගුණ දොස් කියපල්ලකෝ.... හැන්ඩ්ලින් එහෙම කොහොමද? ලෝන්ග් ඩිස්ටන්ස් රයිඩ් කරද්දී ඇගට අමාරුද? පොඩ්ඩක් විස්තර ටිකක් කියපල්ලල්කෝ පොඩි වෙලාවක් අරන්..... බොහොම ස්තුති මචන්
  11. R

    yamaha TW 225 or Yamaha Tricker or honda VTR

    උබ ඩබල් දානවනං ට්‍රිකර් එකේ නියම ෆීලින්ග් එක ගන්න බැහැ .... අයිඩියල් වෙන්නේ සිගල් රයිඩින් තමයි :yes::yes::yes:
  12. R

    yamaha TW 225 or Yamaha Tricker or honda VTR

    trafic wala yanna maru bike eka සහතික ඇත්ත..... අත්දැකීමෙන් කියන්නේ ට්‍රැෆික් එකේ ෆිල්ටරින්ග් වලට නියම බයික් එක.... petrol karanawa supiriyatama , tankiya 8-9 litre මගේ එකේ කළා 32-34 සිටි ලිමිට් එකේ.... ලෝන්ග් ඩිස්ටන්ස් කල 42-44 parts tiyanawa nikko motors eke , habai tikak ganan පාර්ට්ස්...
  13. R

    yamaha TW 225 or Yamaha Tricker or honda VTR

    ඔව් මචන් මට මිස් උනා....... V TWIN..... තැන්ක්ස් මචන්...
  14. R

    yamaha TW 225 or Yamaha Tricker or honda VTR

    මචං ඔතන තියෙන සිංගල් සිලින්ඩර් වලින් හොද ට්‍රිකර් එක තමා..... මං ගාව අවරුදු 3 ට්‍රිකර් එකක් තිබ්බා..... නියම බයික් එක මචං..... ෆුල් decent බයික් එක පර්ෆොර්මන්ස් අතින් සුපිරි ..... උබ 4 සිලින්ඩර් යනවනං VTR එක ගනින්...... පුළුවන්නන් හොඳ ට්‍රිකර් එකක් හොයාගනින්.... මන් වික්ක එකා බයික් එක කාල...

    No contents