මචන්ලා අපේ Office එකෙ Electricity Supply එකෙ පොඩි අවුලක් තියෙනව.ලගදි ඉදල fix කරපු AC machines හින්ද Normal supply එක මදි උනා ඊට පස්සෙ 63 A line එක ගත්තත් ඒකත් වැඩක් නෑ Trip වෙනව.
දැන් Bulk supply එකක් ගන්න තමා බැලුවෙ mcn ඒත් ඒකට ටික කාලයක් යනව මෙකෙ ඉන්න electrical expert ලා කියහල්ලකො මොකක්ද...