Electricity Help

Winder

Member
Mar 23, 2019
62
1
0
මචන්ලා අපේ Office එකෙ Electricity Supply එකෙ පොඩි අවුලක් තියෙනව.ලගදි ඉදල fix කරපු AC machines හින්ද Normal supply එක මදි උනා ඊට පස්සෙ 63 A line එක ගත්තත් ඒකත් වැඩක් නෑ Trip වෙනව.

දැන් Bulk supply එකක් ගන්න තමා බැලුවෙ mcn ඒත් ඒකට ටික කාලයක් යනව මෙකෙ ඉන්න electrical expert ලා කියහල්ලකො මොකක්ද මේකට කරගන්න පුලුවන් කියල ඉක්මනට . Seperate supplies දෙන්නෙත් නෑ same address and same office කියල
 
eksudda

Well-known member
  • May 25, 2017
    5,463
    3,086
    113
    Bulk ekak ganta loku ganak yanawane..
    63A ta wada aduwen load eka thiyagatanm trip wennathi Wei..
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මචන්ලා අපේ Office එකෙ Electricity Supply එකෙ පොඩි අවුලක් තියෙනව.ලගදි ඉදල fix කරපු AC machines හින්ද Normal supply එක මදි උනා ඊට පස්සෙ 63 A line එක ගත්තත් ඒකත් වැඩක් නෑ Trip වෙනව.

    දැන් Bulk supply එකක් ගන්න තමා බැලුවෙ mcn ඒත් ඒකට ටික කාලයක් යනව මෙකෙ ඉන්න electrical expert ලා කියහල්ලකො මොකක්ද මේකට කරගන්න පුලුවන් කියල ඉක්මනට . Seperate supplies දෙන්නෙත් නෑ same address and same office කියල

    same address and same office උනාට එලියෙන් පඩිපෙලක් තියෙනව නම්, ඇතුලෙ පඩිපෙල තාවකාලිකව වහල දාල separate supply එකක් ගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ, ප්‍රදේශයේ ග්‍රාමසේවකගෙන් උඩ office එකට වෙනම ගෘහ අංකයක් ගන්න. (ඒක ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් සහතික කරව ගන්නත් ඕනෙ)
     
    Meka Government office ekak mcn ekata me process eka hariyaida?
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Meka Government office ekak mcn ekata me process eka hariyaida?

    පුලුවන්.
    1. පඩිපෙල එලියෙන් තියෙන්න ඕනෙ
    2. වෙනම ගෘහ අංකය තියෙන්න ඕනෙ
    3. උඩ ඔෆීස් එක වෙනම වයරින් කරල තියෙන්න ඕනෙ (වෙනම මේන් ස්විච් එකක්/ ට්‍රිප් ස්විච් එකක් හරහා දීල තියෙන්න ඕනෙ)
     
    Winder

    Member
    Mar 23, 2019
    62
    1
    0
    පුලුවන්.
    1. පඩිපෙල එලියෙන් තියෙන්න ඕනෙ
    2. වෙනම ගෘහ අංකය තියෙන්න ඕනෙ
    3. උඩ ඔෆීස් එක වෙනම වයරින් කරල තියෙන්න ඕනෙ (වෙනම මේන් ස්විච් එකක්/ ට්‍රිප් ස්විච් එකක් හරහා දීල තියෙන්න ඕනෙ)

    Thanks mcn info walata