දඹදිව චාරිකා

Winder

Member
Mar 23, 2019
62
1
0
මචන්ලා මම අපේ අම්මවයි වයිපර්ගෙ අම්මවයි දඹදිව යවන්න ඉන්නව දවස් 7 කට වගෙ.උඹල දන්න හොද තැන් ටිකක් තියෙනවනන් කියනවද?? කුරුණෑගල කිට්ටුයි නන් හොදයි

Special බලන්න ඕන විස්තර මොනාද කියලත් දාන්න පුලුවන්නන් ලොකු උදව්වක්