දඹදිව චාරිකා

Winder

Member
Mar 23, 2019
62
1
0
මචන්ලා මම අපේ අම්මවයි වයිපර්ගෙ අම්මවයි දඹදිව යවන්න ඉන්නව දවස් 7 කට වගෙ.උඹල දන්න හොද තැන් ටිකක් තියෙනවනන් කියනවද?? කුරුණෑගල කිට්ටුයි නන් හොදයි

Special බලන්න ඕන විස්තර මොනාද කියලත් දාන්න පුලුවන්නන් ලොකු උදව්වක්
 
saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචන්ලා මම අපේ අම්මවයි වයිපර්ගෙ අම්මවයි දඹදිව යවන්න ඉන්නව දවස් 7 කට වගෙ.උඹල දන්න හොද තැන් ටිකක් තියෙනවනන් කියනවද?? කුරුණෑගල කිට්ටුයි නන් හොදයි

    Special බලන්න ඕන විස්තර මොනාද කියලත් දාන්න පුලුවන්නන් ලොකු උදව්වක්

    Samagi Dambadiwa Charika - Kegalle

    Mr Abeyrathna - 035-2223888 / 071 222 3 888

    Highly Recommend

    ට්‍රාන්පෝර්ට් කරන විදිය, නවාතැන්, කෑම බීම, පලපුරුද්ද, ඉන්ෂුවරන්ස් 1ක, ආරක්ෂාව සැබයීම. චාරිකාව යන කාලේ (සීතල, වැස්ස) යන පලාත් ගැන
     
    Last edited:

    Winder

    Member
    Mar 23, 2019
    62
    1
    0
    Samagi Dambadiwa Charika - Kegalle

    Mr Abeyrathna - 035-2223888 / 071 222 3 888

    Highly Recommend

    ට්‍රාන්පෝර්ට් කරන විදිය, නවාතැන්, කෑම බීම, පලපුරුද්ද, ඉන්ෂුවරන්ස් 1ක, ආරක්ෂාව සැබයීම. චාරිකාව යන කාලේ (සීතල, වැස්ස) යන පලාත් ගැන

    Man katha karala ballanam mcn