මම UK වල Used කරපු (Samsung S24 Ultra) Phone එක එහෙදී නැති වුනා. මේ ලගදී එක හම්බෙලා තිවුණා. මගේ යාලුවෙක් එහෙ ඉන්න ඒක අරන් ආවා එයා ගාවට. මම දැන් ලංකාවේ ඉන්නේ. මට මේක දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන? මේක ගෙන්න ගන්න පුළුවන් හොදම ක්‍රමේ මොකක්ද ? Tax වදින්නේ නැතුව ගේන්න පුළුවන් නේද ? මේක දැන් ලංකාවට...