Last edited:
මෙහෙම හිතුවොත් විචල්‍යයන් කිහිපයක ප්රකාශනයක් වෙනුවට තනි විචල්‍යයක් ආදේශ කරනවඅනිත් විචල්‍ය වලින් ස්වායක්ත විචල්‍යයක් නේ.?
සමහර ගනන් වලදි දීල තියන විචල්‍ය පරාමිතියක් ඇසුරෙන් ලියාගෙන හදාගෙන ගිහින් පරාමිතිය අයින් කරල දාල ඕන උත්තරේ ගන්නවා.. වැඩිය හිතන්න එපා.. x ,y ගෙන් ස්වායක්ත විචල්‍යයක් කියල හිතල හදාගෙන යන්න..
උඹෙ ඔළුව මංඤං වෙන එක පුදුමයක් නෑ

උඹෙ රිසල්ස් මොනාද?ane manda kata padam karala owa haduwe![]()
C bnඋඹෙ රිසල්ස් මොනාද?
ඒලෙවල් මැත්ස්වවල C එකක් තියෙනව කියන්නෙ වැඩ කාරයෙක් තමාC bn
අම්මෝ සරල රේඛාවසෝලා කිව්වෙ හරියට නම කියපංකො, අපි දන්නෙ නෑනෙමට සෝලා මතක් උනාඅම්මෝ සරල රේඛාව
Ubata iita wada hoda ekak atgi aniwarenඒලෙවල් මැත්ස්වවල C එකක් තියෙනව කියන්නෙ වැඩ කාරයෙක් තමා![]()
මට S එකක්වත් නෑ. විභාගෙ ලිව්වෙ නෑ බංUbata iita wada hoda ekak atgi aniwaren
Ehenm ubage mind eka ekathana thiyan liyanna bari seen lede nisa wennaatiමට S එකක්වත් නෑ. විභාගෙ ලිව්වෙ නෑ බං
මට කම්බයින්ඩ් මැත්ස් පට්ට අමාරුයි ඒ දවස්වල, මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ