1991දි සෝවියට් සමූහාණ්ඩුවෙ බිද වැටීමත් එක්ක ඇමරිකාව සමග තිබ්බ සීතල යුද්ධය අවසන් වුණත්, යුද්ධයේ අතුරු ප්‍රතිපල තව කාලයක් යනතුරු විදින්න හැම රටකටම සිද්ධවුණා. සීතල යුද සමය තුළ දෙරට විසින් එක් රැස් කළ අවි ආයුධ ජාත්‍යන්තර කළුකඩයේ විකිණීමත් , ඒ හරහා විවිධ ත්‍රස්ත කණ්ඩායම් හිස එසවීමත් දකින්න ලැබුණා...