IGI franchise එකේ තුන්වෙනි game එක වන 'IGI Origins' 2022 අවුරුද්දෙදි release කරන්න තමයි game එක develop කරල publish කරන AntimaterGames වල සැලැස්ම. මේ IGI Origins game එක ගැන වෙනස්ම කතා කීපයක් developing team එක කිව්ව. මේ ඒ ගැන සාරාන්ශයක්....
රටේ තියන ප්‍රශ්නත් එක්ක මොන ගේම් දmata dan game gahanna kisi kick ekak nane bn. install karala payak gahanawa. itapasse epa wenawa
ඒකෙනුත් අපේ productivity එක වැඩි වෙනවා. ලයිට් තියන වෙලාවේ අපි කොහොම හරි ඉක්මනට අවශය දේවල් ඔක්කම කරගන්නවනේ. ලයිට් නැති වෙලාවට අපිට පුළුවන් මොනවා හරි වගා කරන්නlight nane game gahanna
ඒකෙනුත් අපේ productivity එක වැඩි වෙනවා. ලයිට් තියන වෙලාවේ අපි කොහොම හරි ඉක්මනට අවශය දේවල් ඔක්කම කරගන්නවනේ. ලයිට් නැති වෙලාවට අපිට පුළුවන් මොනවා හරි වගා කරන්න
තාම System Requirements announce කරල නෑ. සාමාන්‍යයෙන් game එකක් system requirements දාන්න නම් ඒ game එකේ in-game gameplay එකක් දාල ඉන්න ඕන. එහෙම නැතිතාක්කල් system requirements කොහොමද කියල කියන්න බෑ. අනික gaming වලට processor එකේ ලොකු බලපෑමක් නෑ. GPU එක සහ RAM එක මත තමයි ගොඩක් වෙලාවට game එකක් ගහන්න පුළුවන්ද බැරිද කියල තීරණය වෙන්නෙලොකු වීජීඒ තියෙන ඩෙස්ක්ටොප් එකක්ම ඕනෙද? අයි සෙවන් ලැපක ගහන්න පුළුවන්ද?
හැමෝටම හැම game එකම සෙට් වෙන්නෙ නෑ. ඉස්සරලාම තමන්ට සෙට් වෙන game genre එක තීරණය කරන්න. (මම game genres ගැන වෙනම එකක් කරල ඇති. ඒක බලන්නකො) ඊට පස්සෙ ඒ games ටික හොයාගෙන play කරන්න. අනික ටික ටික වයස යන්න යන්න අපේ ඉලක්ක සහ අදහස් වෙනස් වෙනවා. එතකොට entertainment වලට වැයකරන කාලය අඩු වෙලා, මුදල් හොයන්න වැඩි කාලයක් වෙන් කරන්න හිතෙනවා. ඒ වුණාට games කියන්නෙ විනෝදාන්ශයක් වගේම හොද අධ්‍යාපන මාධ්‍යයක්. ජීවිතෙන් ඈත් කරන්න හොද නැති දෙයක්mata dan game gahanna kisi kick ekak nane bn. install karala payak gahanawa. itapasse epa wenawa