තනිකඩව ජීවත් වීමේ වාසි 🤷‍♂️

Solo Traveller

Junior member
  • Oct 13, 2021
    24
    65
    13
    Colombo
    YOAQqmF.jpg



















    • ඔයාගෙ ගෙදර තියෙන හැමදේම ඔයාගෙ. කවුරුත් එන්නෙ නෑ අයිතිවාසිකම් කියන්න.
    uPEbkQR.jpg

    • ළමයි එක්ක ඉන්න ඕනෙ නෑ. No Kids. No Worries.
    TyW8mIe.jpg

    • මොනවහරි රස දෙයක් ගන්නවනම් ඒ වගේ දෙගුණයක් ගන්න ඕනෙ නෑ.
    qBN57wN.jpg

    • තමන්ට කැමති ඇදුමක් අදින්න පුළුවන්.
    U9UZ0Ep.jpg

    • මොනවාද කන්න ඕනෙ කියලා කියන්නෙ අසනීපයක් වුනොත් Doctor විතරයි.
    sjOHtz0.jpg

    • කවද්ද කොහෙද Shave කරන්නෙ කියලා තීරණය කරන්නෙ ඔයාමයි.
    BHUHWpM.jpg

    • Anniversary මතක තියාගන්න ඕනෙත් නෑ. Birthday මතක තියාගන්න ඕනෙත් නෑ
    SoX5PgD.jpg

    • නැන්දම්මල එක්ක ගෝරි නෑ.
    OOtrE4w.jpg

    • ගෙදර ඕනෙම තැනක ඇදුම් නැතුව වුනත් ඇවිදින්න පුළුවන්. ඇදුම් කියන්නෙ Optional දෙයක්.
    QjXfnYg.jpg

    • අපි ගත්ත දේවල් වල Receipts, ගත්තු දේවල් කාගෙන්වත් හංගන්න දෙයක් නෑ.
    iG2ECy5.jpg

    • මොනත් කාත් එක්කවත් Share කරගන්න ඕනේ නෑ.
    9f4HdfR.jpg

    • තව කෙනෙක්ගේ ඉරිසියාව හින්දා ඔයාගෙ ජීවිතේ වෙනස් කරගන්න ඕනෙ නෑ.
    LWvoCgZ.jpg

    • පරිස්සම් කරන්න කව්රුත් නෑ. තමන් පරිස්සම් වුනාම ඇති.
    yk07ibp.jpg

    • සින්දුවෙ සද්දෙ වැඩියි කියල කවුරුත් කෑගහන්නේ නෑ.
    n02r5ye.jpg

    • ඕනෙ තැනක ඕනෙ වෙලාවක නිදාගන්න පුළුවන්. කවුරුත් කෑගහන්නේ නෑ.
    FG37VAJ.jpg

    • ඔයාගෙ දේවල් කවුරුවත් බලන්නෙ නෑ. කාගෙන්වත් කරදරයක් නෑ
    99i6fyM.jpg

    • යාලුවෝ එක්ක ඕනෙ තරම් වෙලා ඉන්න පුළුවන්
    50ERttr.jpg

    • පාන්දර 3ට පීට්සා එකක් ගන්න යන්න හිතුනොත් ඒ ගැන කවුරුවත් අහන්නෙ නෑ.
    2Ar0G3T.jpg

    • නිදහසේ කැමති අයව ඩේට් කරන්න පුළුවන්.
    32SI8ky.jpg

    • අල්මාරිය කාත් එක්කවත් ශෙයා කරගන්න ඕනෙ නෑ
    7anCM1P.jpg

    • තමන්ට කැමති දෙයක් කැමති වෙලාවක බලන්න පුළුවන්
    ayDiuak.jpg

    • තව කෙනෙක්ගෙ නරක පුරුදු අකමැති දේවල් වලට අවුල් ගන්න ඕනෙ නෑ.
    rX4iVuW.jpg

    • ඕනෙනම් තනියම කෑගහල තමන් එක්කම කතා කරන්න පුළුවන්. කවුරුත් පිස්සු කියල හිතන්නෙ නෑ
    dO0Ppp3.jpg

    • ඔයාට කරදරේ තියෙන්නෙ ඔයාගෙ යාලුවන්ගෙන් විතරයි. ඔයාගෙ නෑදෑයින්ගෙන් විතරයි.
    NJwVnZW.jpg

    • එයා මට ආදරෙයිද, වෙනස් වෙලාද කියලා හිතන්න ඕනෙ නෑ
    jd37VaS.jpg

    • හැමදේම කරන්න තියෙන්නෙ එක විදියයි. ඒ ඔයාගෙ විදියට.
    ay6L82u.jpg

    • ඔයා තමයි ඔයාගෙ ගෙදර Boss
    otBelfG.jpg

    • ඔයාට Clean කරන්න තියෙන්නෙ ඔයාගෙ දේවල් විතරයි
    9sYarPM.jpg

    • සද්දෙට හිතන්න පුළුවන්. කාටවත් ඇහෙන්නෙ නෑ.
    tnb25b7.jpg

    • කිසිම දේකට කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නෑ.
    9cEzYX2.jpg
     

    Solo Traveller

    Junior member
  • Oct 13, 2021
    24
    65
    13
    Colombo
    • කාටවත් නිදහසට කරුණු කියන්න දෙයක් නෑ.
    • රෑට කන්න පාන් එක්ක Jam වුනත් ඇති.
    • කෑම උයද්දි ඔයාට එකක් අරන් හදන්න පුළුවන්. එක්කෙනයි. සරලයි.
    • රස දේවල් හංගන්න ඕනෙ නෑ. කවුරුත් කන්නෙ නෑ.
    • ඔයාගෙ ගෙදර ඔයාට ඕනෙ විදියට තියාගන්න පුළුවන්.
    • ඔයාගෙ සල්ලි වියදම් කරන එකම කෙනා ඔයා.
    • ණය තියෙනවනම් ගෙවන්න තියෙන්නෙ ඔයාගෙ ණය විතරයි .
    • කාත් එක්කවත් රණ්ඩු කරන්න වාද කරන්න දෙයක් නෑ.
    • ඔයාගෙ බර මහත අවුලක් නෑ.
    • ඔයාගෙ Career, Dreams ගැන අවධානය දෙන්න ලේසියි.
    • Mode Change වෙන්නෙ ඔයාගෙ විතරයි. ඔයා ගැන විතරයි හිතන්න ඕනෙ.
    • Bathroom use කරන්නෙ ඔයා විතරයි. කිසි අප්පිරියාවක් නෑ.
    • ඉවරයක් නැති කරදර නෑ. නිදහස Endless.
    • Phone එකට හිතුන වෙලාවට Answer කරන්න පුළුවන්.
    • ඔයාට Cheat කරයි කියලා සැක කරන්න දෙයක් නෑ.
    • තියන දේවල් තියෙන තැනම තියෙයි. ආයිත් ගන්නකන්ම.
    • ඔයාට නිදහසේ Meditate කරන්න ඕනෙනම් ඒක ඕනෙම වෙලාවක කරන්න පුළුවන්.
    • බඩගිනියි කියලා කෑගහනවනම් ඒ Pet විතරයි.
    • ඔයාට ඕනෙ වෙලාවට Trash එක Clean කරන්න පුළුවන්.
    • ඔයාට හිතුනම කැමති තරම් වෙලාවක් Shower එකේ ඉන්න පුළුවන්.
    • කැමතිනම් දොර ඇරගෙනම නාන්නත් පුළුවන්.
    • දවසම ඉවරයි කියලා හිතෙන ප්‍රශ්න නෑ. දවසම සතුටින්.
    • ඕනෙ තරම් පිස්සු නටන්න පුළුවන්. කවුරුවත් බනින්න නෑ.
    • කොහේහරි යද්දි යන්න ලෑස්තිවෙන වෙලාව තීරණය කරන්නෙ ඔයාමයි.
    • Weekends වල ඔයා වෙනුවෙන් හරි ඔයාගෙ Projects වෙනුවෙන් වෙලාව තියනවා.
    • ඔයාගෙ සතුටට මුල් තැන දෙන්න පුළුවන්.
    • නිශ්ශබ්දතාවය තමයි වැදගත්ම. ඒක උපරිමයි.
    • තනිකඩව ඉන්න එක වැරදි Relationship එකක ඉන්නවට වඩා මොළේ ඇති වැඩක්.
    • එන්න කලින් උයන්න ඕනෙ නේද, කඩේ යන්න ඕනෙ නේද වගේ වරදකාරී සිතුවිලි නෑ.
    • නිදහසේ Fart කරන්නත් පුළුවන්.
    • ඕනෙම දෙයක් කරන්න පුළුවන්. කවුරුවත් ප්‍රශ්න අහන්නෙ නෑ.
    • ජීවිතේ ආතතිය අඩුයි. නිදහස්.
    • කම්මැලි නම් ඕනෙම දෙයක් නොකර ඉන්නත් පුළුවන්.
    • පෙනුම ගැන කරදර වෙන්න ඕනෙත් නෑ. එකම පිජාමා එක හෝදන්න ඕනෙ වෙනකන් අදින්නත් පුළුවන්.
    • ඇද කාත් එක්කවත් Share කරගන්න ඕනෙ නෑ. කවුරුත් කකුල් අත පය දාන්නෙ නෑ.
    • වැඩිපුර මුදල් ඉතුරු කරන්න පුළුවන්.
    • වැඩිපුර Time තියන හින්දා මහන්සිවෙලා Body එක Build කරගන්න පුළුවන්.
    • යාලුවෝ යෙහෙළියෝ ඕනෙ තරම් ආශ්‍රය කරන්න පුළුවන්.
    • යාළුවන්ට ඇවිත් ගෙදර ඕනෙම වෙලාවක ඉන්න නිදාගන්න පුළුවන්.
    • කවුරුත් ඔයාගෙ ගෙදර අපවිත්‍ර කරන්නෙ නෑ, කලොත් ඔයා විතරයි.
    • ඔයාට කරන්න ඕනෙ නැති කැමති නැති දේවල් නොකර ඉන්න පුළුවන්.
    • වෙන කෙනෙක් බලාගන්න තියෙන වගකීම අඩුයි. නිදහස්.
    • ආත්මාර්ථකාමී වෙන්න පුළුවන්. කිසිම අවුලක් නෑ
    තනියම ඉන්න කෙනෙක්ට YouTube Channel එකක් කරන්න, තමන්ගෙම Product එකක් හදුන්වා දෙන්න, තමන්ගේම Business එකකට වැඩිපුර Priority එක දීලා වැඩ කරන්න වැඩියෙන් Time තියෙනවා කියලයි කියන්න උවමනා වුනේ. ඒ වගේම මේ වාසි වගේම අවාසිත් තියනවා.:yes:
    තනියෙන් සිටීමේ අවාසි අපිට පහලින් දාන්න කියලා ElaKiri එකේ Marry කරපු අයියලගෙන් ඉල්ලා සිටිමු.:P


    මේ දේවල් අන්තර්ජාලය ඇසුරින්. පරිවර්තනය : Solo Traveller
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    412
    1
    474
    63
    Thanikada wa hitiya wage newe , ledak hadunoth, naki wela leda hadenakota help nathuwa ,වතුර podak wat nathiwa thama marnna wenne, anika hitapan stroke ekak avith අංශ බාගෙට awoth mokada koranne , දේපළ hora kai , මහලු මඩම watunath kuda hondata blanne , Swiss wage රටක nam help thiye i

    Honda Lamaye k
    honda geniyek hitiyot un bana bana hari bala ගනී, කසාද තුන් sarayak hari bandala hari ,honda geniyak goya ganna wei , natam mahana wena eka tama honda
    ------ Post added on Oct 18, 2021 at 8:17 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    15,905
    44,144
    113
    එකමත් එක රටක
    මැසිම ඉස්සරහම කලිසම ගලවගෙන අතේ ගහන්න පුළුවන් සද්දෙට වැලක් බලන ගමන්.
    එහෙම කරල මොනිටර් එකේ එක එක mark තියනව කියලා ඒකත් උස්සගෙන මිනුවන්ගොඩ යන්න පුලුවන්. :lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,120
    2,282
    113
    Thanikada wa hitiya wage newe , ledak hadunoth, naki wela leda hadenakota help nathuwa ,වතුර podak wat nathiwa thama marnna wenne, anika hitapan stroke ekak avith අංශ බාගෙට awoth mokada koranne , දේපළ hora kai , මහලු මඩම watunath kuda hondata blanne , Swiss wage රටක nam help thiye i

    Honda Lamaye k
    honda geniyek hitiyot un bana bana hari bala ගනී, කසාද තුන් sarayak hari bandala hari ,honda geniyak goya ganna wei , natam mahana wena eka tama honda
    ------ Post added on Oct 18, 2021 at 8:17 PM
    ලංකාවේ උන් ඕකට තමා බදින්නේ ඉතින් .. :ROFLMAO: ඒ කරලා ලෙඩක් හැදුනොත් බලගනිනේ කියලා එක වෙනකන් විදව විදව ඉන්නවා ...
    අන්තිමට එක උනාම හදිසියේ බලගතෙත් නැති උනාම මරු ආතල් :LOL::LOL:
    මැරෙන්න වෙලාවට වතුර තිබ්බට මොනව කරන්නද ඔයි ... ඉන්න කාලේ දුක් විදලා ... මැරෙන වෙලාවට වතුර බිව්වත් එකයි නත්තත් එකයි ... මැරිලා පලයන්කෝ ඉවරයිනේ

    තමන් කැමති කෙනෙක් එක්ක ඉන්න ඕනේ හින්ද බැදලා ... ළමයිට දේවල් දෙන්න සස්ල්ලිත් තිබිල ළමයි හදන එක වෙනම කතාවක් ...
    ලනක්වේ මේ වගේ පොන්න සිපය්යල බදින්නෙයි ළමයි හදන්නෙය් වයසට ගිහාම මැරෙනකොට වතුර දෙන්න :LOL: :LOL: ... ඕකුන් වගේ උන්ට කෙල වෙන්නයි ඕනේ .. හදපු උන් ලෙඩහැදුනම එලියට අදාල දාල