Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
M
පසන් රණවීර stand-up ❤️🔥
උබලට මේවට හිනා යනවද බං?
Mulla Omar
Post #2
May 1, 2023
Forum:
ElaKiri Jokes
M
එලකිරියෙ ඉන්න බේබද්දො වර
බොරු කියලා හිතනවා නං ඔන්න පොස්ට් එක අයින් කරා මම. ජය
Mulla Omar
Post #9
May 1, 2023
Forum:
ElaKiri Talk!
M
එලකිරියෙ ඉන්න බේබද්දො වර
බම්ප්
Mulla Omar
Post #3
May 1, 2023
Forum:
ElaKiri Talk!
M
SLT Loyalty Bonus Data
ඔච්චර ලොයල්ටි ඩේටා හම්බෙනවද? මගේ 1.6 GB. මේකේ අවුල තමයි මේ ටිකත් උදේ 8 ට කලින් යුස් කරොත් මේකෙන්ම කැපිලා යන එක නයිට්ටයිම් ඩේටා ඉතිරි වෙද්දී.
Mulla Omar
Post #17
May 1, 2023
Forum:
News & Discussion
M
මෙන්න මෙහෙමලු ලංකාවේ වැඩ ...
මේ 2021 එකක්ද? බදු ගෙවන්නේ නැතුව ගෙන්නපු ටින් මාළු වගයක් රාජසන්තක කරලා, රජයේ ආයතනයක් වෙන සතොස හරහා විකුනපු එකක් කැබිනට් තීරණ අනුව. වරදක් තියෙනවද? මේ ප්‍රින්ට් එකේ ඇත්ත නැත්ත දන්නවද?
Mulla Omar
Post #5
Apr 30, 2023
Forum:
News and Updates
M
කොලඹ වෙසක් කලාප
ආණ්ඩුවේ වෙසක් කලාපය මේ පාර පුත්තලමේ. ආයේ ඉතිං බෞද්ධාලෝක මාවත, හුණුපිටිය ගංගාරාම, කිරිබත්ගොඩ, කඩවත මහර තමයි.
Mulla Omar
Post #13
Apr 30, 2023
Forum:
ElaKiri Talk!
M
Kiriyata addict
@AnuradhaRa
Mulla Omar
Post #2
Apr 30, 2023
Forum:
ElaKiri Talk!
M
තෙල් අලෙවියට එන විදෙස් පිරවුම්හල්වල QR නෑ - රාත්‍රී නැවතුම් සාප්පු හා කාර් වොෂ් පහසුකම්
අවුරුදු ගානක් යනකන් ලාබෙ ගෙනියන්න බැහැ කියලා ගිවිසුමේ තියෙනවා. මට වසර ගාන හරියට මතක නැහැ. ඒක ලංකාවේ කොන්දේසියක්. අනික ලාබය පිටට ගෙනියන්න විදෙස් ආයෝජකයන් උත්සහ කරන්නේ රට අස්ථාවර බව පේනවානං. එහෙම නැත්තං එන ලාබෙ ආයේ ආයේ ඒ රටේම ආයෝජනය තමයි ගොඩක් දෙනෙක් කරන්නේ.
Mulla Omar
Post #21
Apr 30, 2023
Forum:
ElaKiri Talk!
M
Whatsapp 4 Devices
මම ඩිලීට් කරේ Android එකේ එකවුන්ට් එක. ඒක වැඩිය යුස් වෙන එකක් නෙමෙයි. ඒ නිසා ඒක අයින් කරලා ප්‍රයිමරි එකවුන්ට් එක වෙන iPhone එකවුන්ට් එක දාගත්තේ Android එකට. Android එකේ එකවුන්ට් එකක් නැත්තං ඩිලීට් කරන්න ඕනි නැහැ.
Mulla Omar
Post #6
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
රාජාන්ගනේ හාමුදුරුවො උපහාර ගීතය Nirosh lakmal
සැප
Mulla Omar
Post #4
Apr 29, 2023
Forum:
New Music
M
අඩෝ මේක දක්කද?
මේක ඉතින් ස්භාවික විපතක් නොවැ. ලංකාව එපා වෙනේ ඇයි මේකට ?
Mulla Omar
Post #2
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
එක්සත් සියවස් පෙරමුණ ට පැතුම්ගේ සුබ පැතුම්
ලංකාවේ මිනිස්සුන්ට වැඩිය දේශපාලන පක්ෂ තියෙනවද ?
Mulla Omar
Post #2
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
ස්වීඩනයේ සෙක්ස් සංස්කෘතිය..
ටිකයි කියෙව්වේ. ලංකාවේ තරං ලිංගිකත්වය ගැන නිදහසක් තිබුන වෙන රටවල් තිබුනද දන්නෙත් නැහැ සුද්දෝ එන්න කලින්. සමරිසි විරෝධී අණ පනත් සුද්දෝ ලංකාවට ගෙනාවේම ඒ කාලේ ලංකාවේ තිබ්බ ලිහිල් ලිංගික සාම්ප්‍රදාය නිසා උන්ගේ සෙබළුන් ආරක්ෂා කර ගන්න. වැඩේ තියෙන්නේ ලංකාවේ අය තාම සුද්දෝ අපිට බලෙන් පටවපු දෙයක් කරේ...
Mulla Omar
Post #2
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
Ukrainian mom and daughter killed by Russian Missile in Dnipro April 28
උබලා අම්මට නං මොකවත් වෙන්නේ නෑ මාත් එක්ක ඉන්නකං පොන්නයෝ
Mulla Omar
Post #2
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
"අධිරාජ්‍යවාදීන් අරගලේ කරේම රනිල්ව ගේන්න" ලාල් කාන්ත කියය්
ජේවීපී දෙකට වෙන්න යන්නේ. ලාල්ල එක පැත්තක. අනුරලා අනික් පැත්ත.
Mulla Omar
Post #12
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
Whatsapp 4 Devices
මම iPhone තිබ්බ එක android වලට ගත්තා. android ෆොන් එකේ තිබ්බ එකවුන්ට් එක ඩිලීට් කරලා, ඇප් එක uninstall කරලා ෆෝන් එක restart කරා. ඊට පස්සේ ඇප් එක ආයේ android ෆොන් එකට ඩවුන්ලෝඩ් කරලා install කරා. එතකොට ඔය අලුත් ඔප්ෂන් එක පෙන්නුවා.
Mulla Omar
Post #4
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
USB 3.0 හාඩ් එකක් USB 2.0 පෝට් එකකට ගැහුවොත්
හාඩ් එක ගහන්න ඕනි උබේ පුකේ. තොට මම කීයක් හරි හොයාගන්න උදව් කරන්න කියලා හිතං PC ටික සර්ව්ස් කරලා දෙන්න කිව්වා. රිප්ලයි නැහැ. තොට ඕනි පින්බත් ගිල ගිල ඉන්න. ඔක්කොටම කලින් උබේ අප්පට දෙකක් කියන්න ඕනි උබේ පුකට පයින් ගහලා ගෙයින් දොට්ට නොදානවට.
Mulla Omar
Post #6
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
චන්දිගාර් කෙල්ලව රස්සාවෙන් අස්කරන්න යනවලු 😢 උපදෙසක් දීපම් මචං 🙏🏼
සල්ලි ටිකක් දීපන් මචං එකී කොහොමත් ඉල්ලයි සල්ලි හෙට අනිද්දා දිහාට
Mulla Omar
Post #2
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
දුම්රිය පවුද්ගලිකරණය කල යුතුයි...ඔව්
ඉන්දියාවේ මාර්ග පද්ධතිය බස්රථ වගේ දේවල් ලංකාව වගේ හොඳ තත්ත්වයක නැහැ. දුම්රියේ තමයි ගමන ඉතිං ඒක ශක්තිමත් වෙනවා අනික ඉන්දියාවේ මට මතක හැටියට පනස් ගණන්වල වගේ තමයි විදුලි දුම්රිය සේවයක් පටන් ගත්තේ. ඊට පස්සේ වන්දේ භාරත් දුම්රිය සේවය බලන්නකෝ.දවස් තුනේ ගමන පැය අටෙන් අදිනවා. ඉන්දියන් රේල්වේ...
Mulla Omar
Post #14
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
M
ඇයි බං මිනිස්සු මෙහෙම
This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
Mulla Omar
Post #2
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
1
2
3
Next
1 of 3
Go to page
Go
Next
Last
No contents
Top
Bottom