එලකිරියෙ ඉන්න බේබද්දො වර

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබල වැඩිපුරම බොන්න කැමති කොහොමද කියපල්ලකො

    මන් කැමති තනියම ඕල්ඩ් ශොට් එකක් දානගමන් බේක් කරපු කුකුල් අණ්ඩක් බයිට් එකට ගන්න .

    තනියම බොන්න කැමතියි දැන් ඉස්සර වගේ සෙට් වෙලා බොනවට වඩා . මොකද තනියම බොනකොට පොඩ්ඩක් පෙවෙන්නෙ . ෆිල්ම් එකක් පොතක් කියවන ගමන් ශොට් 3ක් විතර දාගත්තහම හොදටම ඇති
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තනියෙම තමයි බොන්නේ. ගොඩක් වෙලාවට හවස වැඩ ඉවර කරලා බොන්නේ. හැමදාම වගේ ගල් භාගයක් එහෙම නැත්තන් ස්ටෝන්ග් බියර් දෙකක් වගේ බොනවා. බොද්දි නං මොකුත් කන්නේ නැහැ. ගල් භාගේ ගහන්නේ වතුර එක්ක.
    බිලා ඉවර වෙලා හොදට කනවා. බොන කමන් බයිට් කද්දී මට කන්නත් බැහැ බොන්නත් බැහැ.

    ඊට පස්සේ ඩන්හිල් එකක් ගහනවා.

    සමහර වෙලාවට හිතුනොත් දවල් කෑමට කලින් ගල් කාලක් ගහනව. ඔය විශේෂ කෑමක් වගේ තියෙද්දී එහෙම.

    කොහොම කරත් හවසට ෂොට් එක නම් දානවාම තමයි.

    එළියේ සෙට් වෙනවා සෙනසුරාදා දවල්ට ඔෆිස් එකේ අය. පුළුවන් අය යනවා. ගිය සතියේ මම ගියේ නැහැ. සමහරු ගියා. එදාට ඒ නිසා රෑ වෙනකන් බිව්වොත් ආයේ ගෙදර ඇවිත් බොන්නේ නැහැ.
    හැමදාම ගල් බාගයක් ගහනව :frown: :frown: :frown: :frown:

    පල පල බොරු නොකිය
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    තනියෙම තමයි බොන්නේ. ගොඩක් වෙලාවට හවස වැඩ ඉවර කරලා බොන්නේ. හැමදාම වගේ ගල් භාගයක් එහෙම නැත්තන් ස්ටෝන්ග් බියර් දෙකක් වගේ බොනවා. බොද්දි නං මොකුත් කන්නේ නැහැ. ගල් භාගේ ගහන්නේ වතුර එක්ක.
    බිලා ඉවර වෙලා හොදට කනවා. බොන කමන් බයිට් කද්දී මට කන්නත් බැහැ බොන්නත් බැහැ.

    ඊට පස්සේ ඩන්හිල් එකක් ගහනවා.

    සමහර වෙලාවට හිතුනොත් දවල් කෑමට කලින් ගල් කාලක් ගහනව. ඔය විශේෂ කෑමක් වගේ තියෙද්දී එහෙම.

    කොහොම කරත් හවසට ෂොට් එක නම් දානවාම තමයි.

    එළියේ සෙට් වෙනවා සෙනසුරාදා දවල්ට ඔෆිස් එකේ අය. පුළුවන් අය යනවා. ගිය සතියේ මම ගියේ නැහැ. සමහරු ගියා. එදාට ඒ නිසා රෑ වෙනකන් බිව්වොත් ආයේ ගෙදර ඇවිත් බොන්නේ නැහැ.
    ගෞරවයෙන් බුදුසරණයි ඔයාට
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    බේබද්දො කිව්වෙ වරාය බදුගත්ත අය මේකෙ කොහෙද, අදානි ගෘප් එක කන්ටැක්ට් කරගන්න නැත්තං චීනෙ පැත්තෙ බලපං
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    ඉස්සර නම් කැමති කට්ටිය එක්ක සෙට් වෙලා බොන්න බන්. දැන් නම් තනියම තමයි ශොට් එකක් දැම්මත් දාන්නේ. ඒත් සතියකට සැරයක් විතරයි. Party එකක් හරි මොකක් හරි Function එකක් සෙට් උනොත් විතරයි කට්ටියක් එක්ක බොන්නේ.
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    මගෙ වයිෆ් ගෙ අයියා සතියට සැරයක් සින්ගප්පො ෆ්ලයි කරනවා. එතකොට උට කියලා අඩුවට බ්ලැක් ලේබල් ගෙන්න ගන්නවා ඩියුටි ෆ්‍රී එකෙන්. හැමදාම රෑට අමුවෙන් නීට් ශොට් එකක් ගහනවා බිත්තර ඔම්ලට් එකක් , සොසේජස් වගෙ දෙයක් එක්ක. ගැනි නම් ඉතාලි වයින් එකක් හම්බුවෙලා දැන් මාසයක් විතර බොනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    පැලේ අපිට රා තමයි එක්කෝ මූන් ශයින් . මුන් ශයින් වැඩිපුර දාන් නෑ වකුගඩු අක්මාව ලෙප්ට් වෙන නිසා . ටවුමට ගියම සංස්ථා එකක් ගේනවා එක ගහන ගමන් ජොද තණමල්විල එක්ස්ප්‍රස් එකක් දානව කෙලින්ම කලුවා ගහනවා අනිත් දවසේ උදේ තමා නැගිටින්නේ ආයේ වලූඌරෙක් ගෝනෙක් ඉත්තෑවෙක් ආවත් නැගිටිනව බොරු
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Mata dan bona eka epa wela.ekama story tika set unama kiyanne.ekko politics ekko life.ita passe spa.
     
    • Like
    Reactions: GobbaSira

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    උබල වැඩිපුරම බොන්න කැමති කොහොමද කියපල්ලකො

    මන් කැමති තනියම ඕල්ඩ් ශොට් එකක් දානගමන් බේක් කරපු කුකුල් අණ්ඩක් බයිට් එකට ගන්න .

    තනියම බොන්න කැමතියි දැන් ඉස්සර වගේ සෙට් වෙලා බොනවට වඩා . මොකද තනියම බොනකොට පොඩ්ඩක් පෙවෙන්නෙ . ෆිල්ම් එකක් පොතක් කියවන ගමන් ශොට් 3ක් විතර දාගත්තහම හොදටම ඇති
    I second it :love: