ඊශ්‍රායල් යන්න පලවෙනි ඉන්ටවිව් එකට ගිහින් ඩොකියුමන්ට් බාර දීපු අයට මේ දවස් වල ෆිසිකල් ෆිට්නස් වලට ට්‍රයල් එනවනෙ.එහෙම එන්න කියපු කෙනෙකුට 11 වෙනිදා ට්‍රයල් තිබිලා. ෆෝන් එක කැඩිලා නිසා ඒ පනිවිඩේ මිස් වෙලා. එහෙම අයට ආපහු ඊශ්‍රායල් යන්න ඇප්ලයි කරන්න බැරි ද?
ඒ වගේ ම මගේ යාලුවෙක් කලින් යන්න ඇවිල්ලා ට්‍රයල් නුත් ගිහිල්ලා ඌ සල්ලි බැන්දේ නැති නිසා පස්සෙ ආපහු වෙන එකකට යන්න දාන්න ගියා ම ඌට ආයෙත් යන්න බෑ කිව්වලු. පලවෙනියට ම කිව්ව කෙනා නම් මගේ මස්සිනා. ඌ ආපහු දෙවනි පාරත් ඇප්ලයි කරා. ඒත් යන්න බැරි වේ ද කලින් පාර ට්‍රයල් එකට ගියේ නැති නිසා. ගෙදර මල ගෙයක් වගේ බන් ඌට යන්න බැරි උන එක නිසා. ඌ කොරියා යන්න බැලුව හරි ගියෙ නෑ ඩුබායි යන්න බැලුවා ඒත් බැරි උනා. මේකත් නූලෙන් මිස් උන එක නිසා ඌත් මාර අවුලෙන් ඉන්නෙ.